සුභ අලුත් අවුරුද්දක් වේවා !

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    එළකිරි වාසී සියළු දෙනාට සියලු උවදුරු දුරු වේවා සියලු රෝග නැසේවා සියලු අන්තරාය දුරු වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා....:cool:
    සාමය,සතුට,සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ! Covid-19 වෛරසය පැතිරීම වලකා අලුත් අවුරුද්ද යහපත් ලෙස සමරමු... 🙏🏻


    2-A1-F88-CA-9-D7-D-42-E9-A4-CC-AA0-E26-FCE7-C1.jpg


    38-EAFEA1-0-A43-46-B3-B756-6919-DB8-AAE21.jpg
     
    Last edited:

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    සියලුදෙනාටම සුබම සුබ වාසනාවන්ත නීරෝගී අලුත් අවුරුද්දක් වේවා
     
    • Like
    Reactions: DCSDj