🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඔබත් ඔබේ පවුල් වල සැමටත් සියළු යස ඉසුරෙන් සපිරෙන රෝග පීඩා දුරුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    OIP.KsuceQfNvTBLhwJj4mLo6wHaHa


    අලුත් අවුරුද්දේ නැකතට වැඩ කරා කියලා, නොනගතය ඇතුලෙදී කෑවෙ නෑ කියලා, අලුත් ඇඳුම් ගත්තා කියලා, කැවිලි හැදුවා කියලා, ඔබ පසුගාමී කෙනෙක් හෝ යල් පැන ගියපු කෙනෙක් වෙන්නෙ නෑ. ඒක හන්දා ඒවා කියන්න ලැජ්ජ වෙන්න එපා.

    නැකතට වැඩ කරන්නෙ නෑ කියන එක එහෙම ආඩම්බරෙන්, ලොකුවට කියන්න තරම් දෙයකුත් නෙමෙයි. එහෙම පෙන්නුවා කියලා ඔබ හෙන නූතනවාදී මනුස්සයෙක් වෙන්නෙත් නෑ.

    ලෝකේ හැම රටකම තමන්ට අනන්‍ය සංස්කෘතීන් ඇතුලේ මේ වගේ අංග තියෙනවා. ඒ මිනිස්සු බහුතරය ඒවා ඉතා ඉහළින් සමරනවා. ඉතා ආදරයෙන් ඊළඟ පරම්පරාවට ඒවා භාර දෙනවා.

    මිනිස්සු අතරේ විවිධත්වය හදන්නේ මේ ආවේණික සම්ප්‍රදායවල්. ඒ විවිධත්වය අපේ සමාජය ලස්සන කරනවා. ඒ අනන්‍යතාවය අපට මාර ආවේණික වටිනාකමක් එකතු කරනවා.

    අවුරුද්ද ආදරයෙන් භාර ගන්න. ආදරයෙන් භාර දෙන්න.
    ❤


    -Copied-
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔබ පසුගාමී කෙනෙක් හෝ යල් පැන ගියපු කෙනෙක් වෙන්නෙ නෑ.
    මොකාද යක්කු ගස් නගින වෙලාවේ ඇහැරිලා බත් කන්නෙ 😂
    Anyway සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මොකාද යක්කු ගස් නගින වෙලාවේ ඇහැරිලා බත් කන්නෙ 😂
    Anyway සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    අලුත් නැකත වෙනස්නේ...
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    No Thanks 🙏.කතෝලික අපි සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ නෑ .අපි පැවත එන්නේ ආදම් සහ ඒවගෙන්.
     
    • Love
    • Like
    Reactions: MR.YOLO and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    මොකාද යක්කු ගස් නගින වෙලාවේ ඇහැරිලා බත් කන්නෙ 😂
    Anyway සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    It's good for a change brother, and I wish you සුබ අලුත් අව්රුද්දක් වේවා..!