සුභ අළුත් අවුරුද්දක් වේවා

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    අවුරුදු ගානකට පස්සේ මේ අවුරුද්දට ගෙදර.. වැඩ අල්ලන්න මීට වඩා හොඳ ක්‍රමයක් මතක් උනේ නෑ.

    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද

    එළකිරිවාසී හැමෝටමත්,
    චැට් කරන නොකරන හැමෝටමත් ,
    සයිබර් ලෝකයෙන් වගේම හැබෑ ලෝකයේදීත් හමුවන හිත මිතුරු හැමෝටමත් ,
    කෙටියෙන්ම කිව්වොත් ලංකා වාසී, ලෝක වාසී හැමෝටමත්,


    සාමය සතුට පිරි යහපත් බලාපොරොත්තු ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
     
    • Like
    Reactions: caltonhp