Un ape privacy eka ne bn nathi karnne
I receive more than 10 messages per day from shitty companies like Singhagiri, Daraz etc. SPs are giving I think.
Un ape privacy eka ne bn nathi karnne
දනිමිඋන් මාර විදියට ට්රයි කරන්නේ බ්රේන්වොෂ් කරන්න බං.
අර නිකන් ගීතිකා වගේ ඒවා කියලා පටන් ගන්නේ.
අප සමිදාණෝ මරණ මංචකයෙන් උත්ථානය වූයේ අපව පවෙන් ගලවා ගැනීමටයි කියලා හෑල්ලක් කියවනවා.
තමන්ව කුරුසෙට තියලා ගහපු ඇණ ටික ගලවගන්න බැරි වුන එකෙක් කොහොමද බං අපිව පව් වලින් ගලවගන්න එන්නේ?
මළවිකාර.![]()
Matath bn..mara promotion thogayk bn...nawaththane kohomadaI receive more than 10 messages per day from shitty companies like Singhagiri, Daraz etc. SPs are giving I think.
අඩෝ මෙහෙත් ඉන්නවා බන් උන් , කෝල් නම් කරන්නේ නෑ ඒත් පොත් මගුල් අරන් එනවා බෙදන්නඑක පාරක් ඔය යෝහෝවා ගේ සාක්කිකාරයෝ කියලා ගෑණියෙක් කතා කරා.
මොකක්ද තෙස්තමේන්තු ද දෙපාර්තමේන්තු ද මොකක්ද මගුලක් කියන්න.
මාත් මොන හුට්ටක්ද කියලා උන්ගේ වැල් බයිලාව අහන් හිටියා.
ඊට පස්සේ පවුලේ තව කෙනෙක්ට කතා කරන්න ඕනි කිව්වා.
මං වැලක කෙල්ලෙක් මහා හයියෙන් කෑගහන වීඩියෝ එකක් ප්ලේ කරලා අරකිට අහන්න දුන්නා.
ඒකිම කෝල් එක කට් කරලා.
ආයේ යොහෝවාගේ සාක්කිකාරයෝ කතා කරේ නෑ.
කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.අඩෝ මෙහෙත් ඉන්නවා බන් උන් , කෝල් නම් කරන්නේ නෑ ඒත් පොත් මගුල් අරන් එනවා බෙදන්නඋන් අදහන්නේ දෙවි කෙනෙක්ලු, උන්ව මවලා තියෙන්නේ ලෝකයට සාමය උදා කරන්නලු
![]()
Directory eken gaththa kiyala kiyanne unඋබලගේ නම්බර් උන් දන්නේ කොහොමද
ඕකි මට අහුවුනොත් ඇත්තමයි අඟල් 4 ඩවුන් පයිප්පයක් බස්සල ඕකිගේ හුXXට ඇසිඩ් දානවා දෙයියන්ට යාඥ්ඥා කරලා බේරිය කියලා.![]()
මදර් ෆකින් බිච්....
උන්ට එපා වෙන්න ඇති.ආයෙ කෝල් කරේ නෑ..උන් ක්රිස්තියානි ආගමේ එක නිකායක් බන් !කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.
කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.


ehema denda kenek ne. namuth kiyanda be.මචං sure එකට ඔයා දන්න එකෙක් ඔයාගේ නොම්බරය දීලා ඇති.
අනිවා.. සීම් විකුණනවා වගේ තමයිokunta man hithanne Commision ekak hambenawa ekek allala denawata![]()
පිරමීඩ කාරයෝ වගේ බං අපිව පව් වලින් ගලවගන්න අපිට වැඩිය උවමනාවක් උන්ට තියෙන්නේ.උන් ක්රිස්තියානි ආගමේ එක නිකායක් බන් !
උන් ජේසුස් වහන්සේ පිලි ගන්නේ නෑ..
රෝමන් කැතලික් අය ඇරෙන්න අනිත් සේරම එක එක විකාර අදහස් තියෙන්නේ

හම්මට යකෝ එතකොට මුනුත් උන්මද?නාකි මයිනත් උබල එක්ක නැවට ගොඩවෙයි එහෙනං
![]()
පිරමීඩ කාරයෝ වගේ බං අපිව පව් වලින් ගලවගන්න අපිට වැඩිය උවමනාවක් උන්ට තියෙන්නේ.
උන් කෝල් කරාම බනින්න යන්න එපා උන්ගේ සුරංගනා කතාව අහන් ඉදපන්.
අවුරුදු ගාණක් යනකන් ඒ කතා මතක් කර කර හිනා වෙන්න පුළුවන්.![]()
ඔව් උන්ට කොහෙන් හරි සල්ලි පොම්ප වෙනවා.
ඕවා කියලා දෙන්න එන එවුනුත් අමු මෝඩයෝ.
උනුත් ජීවත් වෙන්නේ එදා වේල හම්බ කර ගන්නේ ඔය සෙට් එකෙන් දෙන ආධාර මත යැපිලා කියලා තමා ආරංචි.