සුභ ආරංචියක් හින්ද මම අද පුදුම කරදරේක වැටුනේ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    උන් මාර විදියට ට්‍රයි කරන්නේ බ්‍රේන්වොෂ් කරන්න බං.
    අර නිකන් ගීතිකා වගේ ඒවා කියලා පටන් ගන්නේ.
    අප සමිදාණෝ මරණ මංචකයෙන් උත්ථානය වූයේ අපව පවෙන් ගලවා ගැනීමටයි කියලා හෑල්ලක් කියවනවා.
    තමන්ව කුරුසෙට තියලා ගහපු ඇණ ටික ගලවගන්න බැරි වුන එකෙක් කොහොමද බං අපිව පව් වලින් ගලවගන්න එන්නේ?
    මළවිකාර. :sorry:
    දනිමි
     
    • Haha
    Reactions: NushenD

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    එක පාරක් ඔය යෝහෝවා ගේ සාක්කිකාරයෝ කියලා ගෑණියෙක් කතා කරා.
    මොකක්ද තෙස්තමේන්තු ද දෙපාර්තමේන්තු ද මොකක්ද මගුලක් කියන්න.
    මාත් මොන හුට්ටක්ද කියලා උන්ගේ වැල් බයිලාව අහන් හිටියා.
    ඊට පස්සේ පවුලේ තව කෙනෙක්ට කතා කරන්න ඕනි කිව්වා.
    මං වැලක කෙල්ලෙක් මහා හයියෙන් කෑගහන වීඩියෝ එකක් ප්ලේ කරලා අරකිට අහන්න දුන්නා.
    ඒකිම කෝල් එක කට් කරලා. :lol:
    ආයේ යොහෝවාගේ සාක්කිකාරයෝ කතා කරේ නෑ.
    අඩෝ මෙහෙත් ඉන්නවා බන් උන් , කෝල් නම් කරන්නේ නෑ ඒත් පොත් මගුල් අරන් එනවා බෙදන්න 😂 උන් අදහන්නේ දෙවි කෙනෙක්ලු, උන්ව මවලා තියෙන්නේ ලෝකයට සාමය උදා කරන්නලු 😂😂
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අඩෝ මෙහෙත් ඉන්නවා බන් උන් , කෝල් නම් කරන්නේ නෑ ඒත් පොත් මගුල් අරන් එනවා බෙදන්න 😂 උන් අදහන්නේ දෙවි කෙනෙක්ලු, උන්ව මවලා තියෙන්නේ ලෝකයට සාමය උදා කරන්නලු 😂😂
    කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
    මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
    ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
    ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
    සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
    මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඕකි මට අහුවුනොත් ඇත්තමයි අඟල් 4 ඩවුන් පයිප්පයක් බස්සල ඕකිගේ හුXXට ඇසිඩ් දානවා දෙයියන්ට යාඥ්ඥා කරලා බේරිය කියලා.:angry:
    :lol: :lol: :lol: මදර් ෆකින් බිච්....
    අපේ ගෙවල් වලටත් එන්න පටන් ගත්තා ක්‍රිස්තියානි ආගමට බන්දගන්න සෙට් එකක්, ලෙඩ හොද කරනවයි අරකයි මේකයි හුත්තවල් කියාගෙන, එක පාරක් දෙපාරක් එද්දි හොදින් කීවා ආයෙ එන්න එපා කියල. ඊට පස්සෙ කෝල් දෙන්න පටන් ගත්ත බැල්ලියො ටික, හොද කුනුහර්පෙන් බැන්නා :lol: උන්ට එපා වෙන්න ඇති.ආයෙ කෝල් කරේ නෑ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අපේ ගෙදරට කෝල් කරලා එකෙක් අපේ තාත්තා එයයි ගේ ආගමේ නායකයාගේ පොඩි කාලේ ගැන අහපු ප්‍රශ්න වාගේකට උත්තර හොයාගෙන කෝල් කරන්නන් කිව්වා අදටත් නැ කෝල් ඒක.. කාගෙද ගොබිලෙක් ගේ සාක්කි කාරයෙක් කිව්වා... හිටපු ගමන් ඉරිදා ට වගේ තමයි මේ කෝල් එන්නේ... හොඳ ආතල් එකක් ගන්න පුළුවන් පැයක් දෙකක් තියෙනවා නම්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
    මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
    ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
    ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
    සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
    මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.
    උන් ක්‍රිස්තියානි ආගමේ එක නිකායක් බන් !
    උන් ජේසුස් වහන්සේ පිලි ගන්නේ නෑ..
    රෝමන් කැතලික් අය ඇරෙන්න අනිත් සේරම එක එක විකාර අදහස් තියෙන්නේ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
    මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
    ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
    ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
    සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
    මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.

    නාකි මයිනත් උබල එක්ක නැවට ගොඩවෙයි එහෙනං :lol:

    yzuRo5f.jpg
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උන් ක්‍රිස්තියානි ආගමේ එක නිකායක් බන් !
    උන් ජේසුස් වහන්සේ පිලි ගන්නේ නෑ..
    රෝමන් කැතලික් අය ඇරෙන්න අනිත් සේරම එක එක විකාර අදහස් තියෙන්නේ
    පිරමීඩ කාරයෝ වගේ බං අපිව පව් වලින් ගලවගන්න අපිට වැඩිය උවමනාවක් උන්ට තියෙන්නේ.
    උන් කෝල් කරාම බනින්න යන්න එපා උන්ගේ සුරංගනා කතාව අහන් ඉදපන්.
    අවුරුදු ගාණක් යනකන් ඒ කතා මතක් කර කර හිනා වෙන්න පුළුවන්. :lol:

    නාකි මයිනත් උබල එක්ක නැවට ගොඩවෙයි එහෙනං :lol:

    yzuRo5f.jpg
    හම්මට යකෝ එතකොට මුනුත් උන්මද?
    අර යාච්ඤා කරලා බැටරි චාර්ජ් කරන නිකායද?
    නාකි මයිනා ඒක තමයි ඊලග සුනාමිය ආවම කාටත් හොරෙන් නැවට නගින්න තමයි මේවා කරලා තියෙන්නේ.
    ------ Post added on Nov 20, 2021 at 9:50 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    පිරමීඩ කාරයෝ වගේ බං අපිව පව් වලින් ගලවගන්න අපිට වැඩිය උවමනාවක් උන්ට තියෙන්නේ.
    උන් කෝල් කරාම බනින්න යන්න එපා උන්ගේ සුරංගනා කතාව අහන් ඉදපන්.
    අවුරුදු ගාණක් යනකන් ඒ කතා මතක් කර කර හිනා වෙන්න පුළුවන්. :lol:
    😂😂
    ඕවා කියලා දෙන්න එන එවුනුත් අමු මෝඩයෝ.

    උනුත් ජීවත් වෙන්නේ එදා වේල හම්බ කර ගන්නේ ඔය සෙට් එකෙන් දෙන ආධාර මත යැපිලා කියලා තමා ආරංචි.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    😂😂
    ඕවා කියලා දෙන්න එන එවුනුත් අමු මෝඩයෝ.

    උනුත් ජීවත් වෙන්නේ එදා වේල හම්බ කර ගන්නේ ඔය සෙට් එකෙන් දෙන ආධාර මත යැපිලා කියලා තමා ආරංචි.
    ඔව් උන්ට කොහෙන් හරි සල්ලි පොම්ප වෙනවා.
    ඔය මොරටුව පානදුර වැල්ලේ එවුන් ගොඩක් හැරෙනවා, උන්ටත් සල්ලි හම්බ වෙනවා ඇති.