සුභ ආරංචියක් හින්ද මම අද පුදුම කරදරේක වැටුනේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අද උදේම පට්ට වේසියෙක් ගෙදරට කෝල් කරලා.අම්මා ඉක්මනට කෝල් එක ගන්ඩ ගිහින් පඩිපෙලේ ඇදගෙන වැටිලා.සෑහෙන අමාරුවෙන් නැගිට්ටවලා ඇඳට ගත්තේ .පස්සේ බැලින්නම් කෝල් කරලා තියෙන්නේ ජා ඇල පැත්තේ පට්ට වේසියෙක්.

    කතා කලේ සුභ ආරංචියක් කියන්ඩලු. පුදුමාකාර කරදරයක් වෙලා තියෙන්නේ.උන්ගේ ආගම් වලට හරෝගන්ඩ ටෙලිෆෝන් කෝල් දිදී වද දෙනවා.හැම සති අන්තයකම මුන්ගේ බිලිබා ගැනිලි ක්‍රියාත්මක වෙනවා.එක එක ටෙලිෆෝන් නම්බර් වලින්.:angry:

    මුලු ජා ඇල , කඳාන , රාගම ගිලගෙන තියෙන්නේ මුන්ගේ ආගම් මේනියාවෙන්. අර සභාව කියයි, මේ සභාව කියයි, එස්ගීසී කියයි,කොලවරි කියයි මල හුත්තක් මේක.:angry:

    ආතරයිටීස් තිබිලා බොහොම අමාරුවෙන් හොඳ කරගත්තේ.දැන් ඉතින් මම ආයේ මහන්සි වෙන්ඩ එපායැ.:(

    ඕකි මට අහුවුනොත් ඇත්තමයි අඟල් 4 ඩවුන් පයිප්පයක් බස්සල ඕකිගේ හුXXට ඇසිඩ් දානවා දෙයියන්ට යාඥ්ඥා කරලා බේරිය කියලා.:angry:

    මුන්ට විරුද්දව නීතියක් නැද්ද මේ රටේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    මම නම් මගේ වැඩ ඉවර වෙලා ෆෝන් එක ආන්සර් කරන්නෙ. එක්කො ආයෙ කෝල් කරයි නැත්තන් කට් වෙයි. මම නම් ආසම නෑ කෝල් වලට ආන්සර් කරන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මම නම් මගේ වැඩ ඉවර වෙලා ෆෝන් එක ආන්සර් කරන්නෙ. එක්කො ආයෙ කෝල් කරයි නැත්තන් කට් වෙයි. මම නම් ආසම නෑ කෝල් වලට ආන්සර් කරන්න.

    ubata සුභ ආරංචිය miss wenawa...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    උබට කොරෝනා නිසා මේ දවස් වල ගෙදරට හිර වෙලා ඉන්නේ.. මාරම අමාරුවෙන් ඉන්නේ. සතියකට සැරයක් හොද ලස්සන ගෑනියෙක් දෙන්නෙක් එවන්න.. ඒක තමයි උබට දෙන්න තියෙන සුබාරංචිය කියපන් :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    මම නම් මගේ වැඩ ඉවර වෙලා ෆෝන් එක ආන්සර් කරන්නෙ. එක්කො ආයෙ කෝල් කරයි නැත්තන් කට් වෙයි. මම නම් ආසම නෑ කෝල් වලට ආන්සර් කරන්න.
    එහා ගෙදර නංගි හදිසියේම කතා කලොත් නම් පුටු පෙරලන් දුවයි නෙ

    අද උදේම පට්ට වේසියෙක් ගෙදරට කෝල් කරලා.අම්මා ඉක්මනට කෝල් එක ගන්ඩ ගිහින් පඩිපෙලේ ඇදගෙන වැටිලා.සෑහෙන අමාරුවෙන් නැගිට්ටවලා ඇඳට ගත්තේ .පස්සේ බැලින්නම් කෝල් කරලා තියෙන්නේ ජා ඇල පැත්තේ පට්ට වේසියෙක්.

    කතා කලේ සුභ ආරංචියක් කියන්ඩලු. පුදුමාකාර කරදරයක් වෙලා තියෙන්නේ.උන්ගේ ආගම් වලට හරෝගන්ඩ ටෙලිෆෝන් කෝල් දිදී වද දෙනවා.හැම සති අන්තයකම මුන්ගේ බිලිබා ගැනිලි ක්‍රියාත්මක වෙනවා.එක එක ටෙලිෆෝන් නම්බර් වලින්.:angry:

    මුලු ජා ඇල , කඳාන , රාගම ගිලගෙන තියෙන්නේ මුන්ගේ ආගම් මේනියාවෙන්. අර සභාව කියයි, මේ සභාව කියයි, එස්ගීසී කියයි,කොලවරි කියයි මල හුත්තක් මේක.:angry:

    ආතරයිටීස් තිබිලා බොහොම අමාරුවෙන් හොඳ කරගත්තේ.දැන් ඉතින් මම ආයේ මහන්සි වෙන්ඩ එපායැ.:(

    ඕකි මට අහුවුනොත් ඇත්තමයි අඟල් 4 ඩවුන් පයිප්පයක් බස්සල ඕකිගේ හුXXට ඇසිඩ් දානවා දෙයියන්ට යාඥ්ඥා කරලා බේරිය කියලා.:angry:

    මුන්ට විරුද්දව නීතියක් නැද්ද මේ රටේ?
    අඩෝ ඔය පැත්තෙ සැරටම යනව නෙ
    මෙහෙට නම් තාම නෑ
    ------ Post added on Nov 20, 2021 at 9:16 PM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මම වගේ call answer නොකර ඉදපන් වදේ නම් answer කරලා දෙමාපියෝ දෙවියෝ මතක් කරපන්
    ගිහින් හම්බෙලා දෙකක් කියලා වරෙන්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එක පාරක් ඔය යෝහෝවා ගේ සාක්කිකාරයෝ කියලා ගෑණියෙක් කතා කරා.
    මොකක්ද තෙස්තමේන්තු ද දෙපාර්තමේන්තු ද මොකක්ද මගුලක් කියන්න.
    මාත් මොන හුට්ටක්ද කියලා උන්ගේ වැල් බයිලාව අහන් හිටියා.
    ඊට පස්සේ පවුලේ තව කෙනෙක්ට කතා කරන්න ඕනි කිව්වා.
    මං වැලක කෙල්ලෙක් මහා හයියෙන් කෑගහන වීඩියෝ එකක් ප්ලේ කරලා අරකිට අහන්න දුන්නා.
    ඒකිම කෝල් එක කට් කරලා. :lol:
    ආයේ යොහෝවාගේ සාක්කිකාරයෝ කතා කරේ නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එහා ගෙදර නංගි හදිසියේම කතා කලොත් නම් පුටු පෙරලන් දුවයි නෙ

    අඩෝ ඔය පැත්තෙ සැරටම යනව නෙ
    මෙහෙට නම් තාම නෑ
    ------ Post added on Nov 20, 2021 at 9:16 PM

    මොරටුව සයිඩ් එකෙත් දෙයියගේ සලේස් රෙප් ලා හිඟා කනවා සෑහෙන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    එක පාරක් ඔය යෝහෝවා ගේ සාක්කිකාරයෝ කියලා ගෑණියෙක් කතා කරා.
    මොකක්ද තෙස්තමේන්තු ද දෙපාර්තමේන්තු ද මොකක්ද මගුලක් කියන්න.
    මාත් මොන හුට්ටක්ද කියලා උන්ගේ වැල් බයිලාව අහන් හිටියා.
    ඊට පස්සේ පවුලේ තව කෙනෙක්ට කතා කරන්න ඕනි කිව්වා.
    මං වැලක කෙල්ලෙක් මහා හයියෙන් කෑගහන වීඩියෝ එකක් ප්ලේ කරලා අරකිට අහන්න දුන්නා.
    ඒකිම කෝල් එක කට් කරලා. :lol:
    ආයේ යොහෝවාගේ සාක්කිකාරයෝ කතා කරේ නෑ.
    පොලිස් දෙපාර්තමේන්තුවෙන් කතා කරලා සාක්කියකට එන්න කියලා කියන එක උබ්ට උඩ විදියට ඇහුනා නම්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පොලිස් දෙපාර්තමේන්තුවෙන් කතා කරලා සාක්කියකට එන්න කියලා කියන එක උබ්ට උඩ විදියට ඇහුනා නම්
    උන් මාර විදියට ට්‍රයි කරන්නේ බ්‍රේන්වොෂ් කරන්න බං.
    අර නිකන් ගීතිකා වගේ ඒවා කියලා පටන් ගන්නේ.
    අප සමිදාණෝ මරණ මංචකයෙන් උත්ථානය වූයේ අපව පවෙන් ගලවා ගැනීමටයි කියලා හෑල්ලක් කියවනවා.
    තමන්ව කුරුසෙට තියලා ගහපු ඇණ ටික ගලවගන්න බැරි වුන එකෙක් කොහොමද බං අපිව පව් වලින් ගලවගන්න එන්නේ?
    මළවිකාර. :sorry: