සුභ ආරංචියක් හින්ද මම අද පුදුම කරදරේක වැටුනේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    අඩෝ අපි මේ පැත්තේ ඉදලත් ඕවා කෝල් එන්නේ නෑ නේ. ඉස්සර නම් ගෙදර එනව දෙන්න තුන්දෙනා . කොරෝනා වලින් පස්සේ ආවේම නෑ .
    මොකක් හරි කට කැඩිච්ච ප්‍රශ්නයක් අහනව දෙයියෝ ගැන මම නම් . උන් යනවා. :rofl: ලස්සන කැබලිත් එනවා. ඕකුන්ට සල්ලි හම්බෙනවා. මම දන්නවා එහෙම රස්සාවක් නොකර යෝහොවා සල්ලි වලින් විතරක් ජිවත් වෙන උන්.. බැදපු එකත් එකේ. උන් දෙන්න ඕවා කර කර හිටිය..මරු බඩ්ඩ එකී නම්. ඉස්සරඉස්කෝලේ යනවා කියලා UK යනවා පොඩි කාලේ.. :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
    මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
    ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
    ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
    සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
    මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.
    මොන නැව හැදුවත් මේ ආන්ඩුවත් එක්ක එව්ව සුම්මා කියන්න එපැයි.
     
    • Like
    Reactions: Melon8

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පතුවරවපු පැති.
    ගොඩක් වෙලාවට දුප්පත් / අද්‍යාපනය අඩු පැති තමයි target කරන්නෙ.
    උන්ම දන්නවා ඉගෙනගත්ත එකෙක්ගේ උගුරෙන් පහලට ඕව තල්ලු කරන්න අමාරුයි කියල.


    Worldwide


    Sri Lanka
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    images (6).jpeg

    Ado oya wage story ekak thamai thiyenne meka balapalla patta gemak yanne
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    mama nam athal gannawa mungen . ahanawa jesuge amma mariya ne thaththa kawuda kiyala. ita passe ahanawa mama dharuek hambawunata passe kanya patalaya kadenne nadda kiyala.
    අද උදේම පට්ට වේසියෙක් ගෙදරට කෝල් කරලා.අම්මා ඉක්මනට කෝල් එක ගන්ඩ ගිහින් පඩිපෙලේ ඇදගෙන වැටිලා.සෑහෙන අමාරුවෙන් නැගිට්ටවලා ඇඳට ගත්තේ .පස්සේ බැලින්නම් කෝල් කරලා තියෙන්නේ ජා ඇල පැත්තේ පට්ට වේසියෙක්.

    කතා කලේ සුභ ආරංචියක් කියන්ඩලු. පුදුමාකාර කරදරයක් වෙලා තියෙන්නේ.උන්ගේ ආගම් වලට හරෝගන්ඩ ටෙලිෆෝන් කෝල් දිදී වද දෙනවා.හැම සති අන්තයකම මුන්ගේ බිලිබා ගැනිලි ක්‍රියාත්මක වෙනවා.එක එක ටෙලිෆෝන් නම්බර් වලින්.:angry:

    මුලු ජා ඇල , කඳාන , රාගම ගිලගෙන තියෙන්නේ මුන්ගේ ආගම් මේනියාවෙන්. අර සභාව කියයි, මේ සභාව කියයි, එස්ගීසී කියයි,කොලවරි කියයි මල හුත්තක් මේක.:angry:

    ආතරයිටීස් තිබිලා බොහොම අමාරුවෙන් හොඳ කරගත්තේ.දැන් ඉතින් මම ආයේ මහන්සි වෙන්ඩ එපායැ.:(

    ඕකි මට අහුවුනොත් ඇත්තමයි අඟල් 4 ඩවුන් පයිප්පයක් බස්සල ඕකිගේ හුXXට ඇසිඩ් දානවා දෙයියන්ට යාඥ්ඥා කරලා බේරිය කියලා.:angry:


    මුන්ට විරුද්දව නීතියක් නැද්ද මේ රටේ?
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    matath geniyek oya ekak gena kiyawagena awa train ekedi. math itin ohe kiyapan kiyala hitiya. unge palliye eka lamayek AL fail wela, deviyanta pray karala aye results beluwama A 3k awalu. man ahuwa, ethakota deviyo meti mool lamayekwa AL pass karada kiyala. ethkota kiyapi, ne deviyo e lamayata e welawe A 3nakata hariyana denumath eth ekkama dunnalu.

    mata dethun parak nidath giya. e paara geni ahanawa, oya akametinam man nawattannam kiyala. man kiwa, ne ne man ahagena inne kiyanda kiyala. antimata genitama epa una. paw appa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ආයෙ කතා කරොත් අහපන් දැන් ඇඳන් ඉන්නෙ මොන වගේ ඇඳුමක්ද කියලා. ඕන නම් තව සැර දෙයක් අහපන්. ආයෙ බොට කතා කරන්නෑ. උබේ නොම්මරේ උන්ගෙ ඩේටාබේස් එකේ තියන්නෙත් නැතුව අයින් කරලා දානවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    😂😂
    ඕවා කියලා දෙන්න එන එවුනුත් අමු මෝඩයෝ.

    උනුත් ජීවත් වෙන්නේ එදා වේල හම්බ කර ගන්නේ ඔය සෙට් එකෙන් දෙන ආධාර මත යැපිලා කියලා තමා ආරංචි.

    ඔය ගූ ගොඩවල් දැන් මාර්කට් වෙන්නෙ දුප්පත් නොදියුණු රටවල තමයි.
    සුද්දෝ ශේප් එකේ විසි කරන කුණු ලංකාව වගේ රටවල් වලට ගහගෙන ඇවිල්ල නතර වෙනවා.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    Ape sathiyakata serayak calls aava...mn davasak allan benna hodatama...edayin passe calls nahe...

    Anith paara call karoth scurvy ge number eka denava...scurvy gen hoda kunu harapa dekak ahagattama unge lede hoda vei 🤭🤭
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මන් මේ කල්පනා කරේ මේ ත්‍රෙඩ් එකට දාන රියැක්ට් එක මොකක්ද්ද කියලා. හිනා වෙලත් බෑ මෙව්වට නොවිත් බෑ
     
    • Like
    Reactions: Melon8

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    එක පාරක් ඔය යෝහෝවා ගේ සාක්කිකාරයෝ කියලා ගෑණියෙක් කතා කරා.
    මොකක්ද තෙස්තමේන්තු ද දෙපාර්තමේන්තු ද මොකක්ද මගුලක් කියන්න.
    මාත් මොන හුට්ටක්ද කියලා උන්ගේ වැල් බයිලාව අහන් හිටියා.
    ඊට පස්සේ පවුලේ තව කෙනෙක්ට කතා කරන්න ඕනි කිව්වා.
    මං වැලක කෙල්ලෙක් මහා හයියෙන් කෑගහන වීඩියෝ එකක් ප්ලේ කරලා අරකිට අහන්න දුන්නා.
    ඒකිම කෝල් එක කට් කරලා. :lol:
    ආයේ යොහෝවාගේ සාක්කිකාරයෝ කතා කරේ නෑ.

    නඩුව කවද්ද ඇහුවේ නැද්ද උබ?