සුභ ආරංචියක් හින්ද මම අද පුදුම කරදරේක වැටුනේ

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    උබට කොරෝනා නිසා මේ දවස් වල ගෙදරට හිර වෙලා ඉන්නේ.. මාරම අමාරුවෙන් ඉන්නේ. සතියකට සැරයක් හොද ලස්සන ගෑනියෙක් දෙන්නෙක් එවන්න.. ඒක තමයි උබට දෙන්න තියෙන සුබාරංචිය කියපන් :yes:

    :yes::yes:
     
    • Like
    Reactions: Melon8

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය වගේ call අපිට නම් ඇවිල්ලා නැහැ

    හැබයි බයියෝ නම් ඉන්නවා උන්ගෙන් හරි කරදරයි අපිවත් බයියෙක් කරගන්න හදන්නේ
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම නම් මගේ වැඩ ඉවර වෙලා ෆෝන් එක ආන්සර් කරන්නෙ. එක්කො ආයෙ කෝල් කරයි නැත්තන් කට් වෙයි. මම නම් ආසම නෑ කෝල් වලට ආන්සර් කරන්න.
    math ehemai bn
     
    • Like
    Reactions: Melon8

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    අපේ ගෙදරටත් ඔහොම ගෑනියෙක් කෝල් කරා
    මම ඇහැව්ව සැපක් ‍ දෙන්න බැරිද කියල
    ඒකි ෆෝන් එක තිව්ව
     
    • Like
    Reactions: Melon8

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    එක පාරක් ඔය යෝහෝවා ගේ සාක්කිකාරයෝ කියලා ගෑණියෙක් කතා කරා.
    මොකක්ද තෙස්තමේන්තු ද දෙපාර්තමේන්තු ද මොකක්ද මගුලක් කියන්න.
    මාත් මොන හුට්ටක්ද කියලා උන්ගේ වැල් බයිලාව අහන් හිටියා.
    ඊට පස්සේ පවුලේ තව කෙනෙක්ට කතා කරන්න ඕනි කිව්වා.
    මං වැලක කෙල්ලෙක් මහා හයියෙන් කෑගහන වීඩියෝ එකක් ප්ලේ කරලා අරකිට අහන්න දුන්නා.
    ඒකිම කෝල් එක කට් කරලා. :lol:
    ආයේ යොහෝවාගේ සාක්කිකාරයෝ කතා කරේ නෑ.
    අම්මෝ බන් :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    • Haha
    Reactions: Melon8 and NushenD

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    කොරෝනා හින්දා සංචරණ සීමා තියෙන නිසා මෙහෙ එවුන් නම් දැන් ගෙවල් වලට එන්නේ නෑ.
    මොකක්දෝ ලෝක විනාසයක් වෙන්න නියමිතයිලු මුහුද ගොඩ ගලනවලු
    ඒකෙන් බේරෙන්න උන් හොර රහසේ නැවක් හදනවලු
    ඒ නැවට ගොඩ වෙන්න දෙන්නේ සමිදු කෙරෙහි භක්තිය තියෙන අයට පමනයිලු.
    සමිදුගේ නව ලෝකය සදහා සූදානම් වෙන්න උන්ගේ ආගමට එන්න කියලා තමයි කියන්නේ.
    මුන් පල්ලි වලින් මෙහෙයවෙන අය වෙන්න බෑ මොකක් හරි NGO කාරයෝ වෙන්න ඕනි.
    උං නාසා එකේද වැඩ කරන්නෙ 🤣🤣

    අහන ආතල් ප්‍රස්නත් දාපං බ්‍රෝ😍
    අඩෝ අපි මේ පැත්තේ ඉදලත් ඕවා කෝල් එන්නේ නෑ නේ. ඉස්සර නම් ගෙදර එනව දෙන්න තුන්දෙනා . කොරෝනා වලින් පස්සේ ආවේම නෑ .
    මොකක් හරි කට කැඩිච්ච ප්‍රශ්නයක් අහනව දෙයියෝ ගැන මම නම් . උන් යනවා. :rofl: ලස්සන කැබලිත් එනවා. ඕකුන්ට සල්ලි හම්බෙනවා. මම දන්නවා එහෙම රස්සාවක් නොකර යෝහොවා සල්ලි වලින් විතරක් ජිවත් වෙන උන්.. බැදපු එකත් එකේ. උන් දෙන්න ඕවා කර කර හිටිය..මරු බඩ්ඩ එකී නම්. ඉස්සරඉස්කෝලේ යනවා කියලා UK යනවා පොඩි කාලේ.. :lol:
    ------ Post added on Nov 21, 2021 at 11:14 AM
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හම්මට අපේ ගෙදර ට ආවොත් ඇතුලට දාන් වහගෙන දෙනව ෆුක් පාර
    ඔය ගොන් වැඩේ නම් කරන්ඩ යන්ඩ එපා.ඔවුන්ට ඒඩ්ස් හැදිලත් ඇති.

    පතුවරවපු පැති.
    ගොඩක් වෙලාවට දුප්පත් / අද්‍යාපනය අඩු පැති තමයි target කරන්නෙ.
    උන්ම දන්නවා ඉගෙනගත්ත එකෙක්ගේ උගුරෙන් පහලට ඕව තල්ලු කරන්න අමාරුයි කියල.


    Worldwide


    Sri Lanka
    සාමාන්‍ය කතෝලික මිනිස්සු ඉන්න පැති තමයි මුන් වැඩි පුර ටාගට් කරන්නේ.
    ------ Post added on Nov 21, 2021 at 12:49 PM