සුභ ආරංචියක් හින්ද මම අද පුදුම කරදරේක වැටුනේ

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ජා ඇල, කඳාන නෙමෙයි බං මාතර වෙලා අපේ ලෑන්ඩ් ලයින් එකටත් කතාකරනව..
    දැන් මේ ලෑන්ඩ් ලයින් වලට එන්නෙ ඔක්කොම මාකටිං ගිමික්ස් තමයි
    slt ලයින් ඒක ඕන නිසා තියන් ඉන්නෙ
     
    • Like
    Reactions: Melon8

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ඔහොම කෙනෙක්ගේ කන අතගෑව නේද?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    එහෙමම කියන්න බැහැ නේද. ලොල්.
    උගෙ දෙයියන්ට බනිද්දි උට රිදිල ඒක් වහගන්න ඌ දඟලන්නෙ

    තමන්ව කුරුසෙට තියලා ගහපු ඇණ ටික ගලවගන්න බැරි වුන එකෙක් කොහොමද බං අපිව පව් වලින් ගලවගන්න එන්නේ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඔව් නේහ් එතුමට ඇන ගලවගන්න බෑ කියමුකො
    ඒත් එතුම දෙවියන් වහන්සෙගේ පුත්‍රයා නම් අඩුම ගානෙ දෙවියන්වහන්සෙටවත් මැදිහත් වෙන්න තිබ්බ නේ සීන් එකට

    දෙවියනවහන්සෙගෙ කැමැත්තටනෙ ඔක්කොම වෙන්නෙ
    ------ Post added on Nov 21, 2021 at 8:09 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    මුන් නම්බර් හොයාගන්නේ කොහොමද
    මෙයාගෙන් වෙන්න බැරිත
    MR-Pray-by-televanjalic-pastor-DollarE-e1473617800520.jpg


    #මයිනාජීවමානයි #මයිනාරන්චි
    ------ Post added on Nov 22, 2021 at 7:37 AM
     

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ඇයි කෝල් එකකට ඔච්චර කලබල වෙන්නේ. මම නම් කවදාවත් පණ කඩාගෙන ඔ්වට අන්ස්වර් කරන්නේ නෑ. අනිත් එක ඔය උට්ට හැම වෙලාවෙම රින්ග් වෙන්නේ වැදගත් වැඩක් කරන වෙලාවටමයි. අඩුම ජිගියක් දාලා උපරිමෙ ඉන්න වෙලාවක.
     
    • Like
    Reactions: Melon8

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උගෙ දෙයියන්ට බනිද්දි උට රිදිල ඒක් වහගන්න ඌ දඟලන්නෙ


    ඔව් නේහ් එතුමට ඇන ගලවගන්න බෑ කියමුකො
    ඒත් එතුම දෙවියන් වහන්සෙගේ පුත්‍රයා නම් අඩුම ගානෙ දෙවියන්වහන්සෙටවත් මැදිහත් වෙන්න තිබ්බ නේ සීන් එකට

    දෙවියනවහන්සෙගෙ කැමැත්තටනෙ ඔක්කොම වෙන්නෙ
    ------ Post added on Nov 21, 2021 at 8:09 PM


    කැරි ඩෙය්ය ස්පෑම් කෝල් කරලා මිනිස්සුන්ට හිරිහැර කරද්දි ලොජික් එක:
    It's not her fault. Anyone can call bro.
    Your mother could have been more careful.

    Wish her speedy recovery


    පන්සලකට කොම්පියුටරයක් ගත්ත කිව්වම පොලවේ හැපෙන විදිය:
    Play PUBG
    Watch porn
    Live streaming porn with Upasaka amma's
    Mine Bitcoin and Eth

    If have additional time remaining preach Dhamma of Lord Budhdha.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    කැරි ඩෙය්ය ස්පෑම් කෝල් කරලා මිනිස්සුන්ට හිරිහැර කරද්දි ලොජික් එක:



    පන්සලකට කොම්පියුටරයක් ගත්ත කිව්වම පොලවේ හැපෙන විදිය:
    I don't responsible for other religions bro. But I do care when fucking retards destroy mine.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උඹලගේ අම්ම මොකටද ඕකට දුවන් ගියේ. ඇයි රින්ගින්ග් ටෝන් එක හදිස්සි call එකකදී වෙනස් විදිහට ද රින්ග් වෙන්නේ.

    එහෙම නැත්නම් ළඟදීද phone ගත්තේ ? කව්රු call කලත් දුවගෙනද යන්නේ ?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් උඹලගේ අම්ම මොකටද ඕකට දුවන් ගියේ. ඇයි රින්ගින්ග් ටෝන් එක හදිස්සි call එකකදී වෙනස් විදිහට ද රින්ග් වෙන්නේ.

    එහෙම නැත්නම් ළඟදීද phone ගත්තේ ? කව්රු call කලත් දුවගෙනද යන්නේ ?
    එයාගේ පෙන්ෂන් ප්‍රෙන්ඩ්ස්ලා ටික සහෝදර සහෝදරියෝ ටික තාම කතාකරන්නේ ලෑන්ඩ් ලයින් එකට. එයාලට ලිඳලඟ සංගමය ඔය ෆෝන් එක:growl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එයාගේ පෙන්ෂන් ප්‍රෙන්ඩ්ස්ලා ටික සහෝදර සහෝදරියෝ ටික තාම කතාකරන්නේ ලෑන්ඩ් ලයින් එකට. එයාලට ලිඳලඟ සංගමය ඔය ෆෝන් එක:growl:
    වෙලාවට අම්මගේ ගැන්සියේ පිටින් යන්නේ නැතුව යෝහොවා පිටින් ඇරියේ…. 🖖
     
    • Haha
    Reactions: SDCR and Sandy_Fdo

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    වෙලාවට අම්මගේ ගැන්සියේ පිටින් යන්නේ නැතුව යෝහොවා පිටින් ඇරියේ…. 🖖
    පිංවත් යොහෝවා සමිදානෝ ඇතුලු කල්ලතෝනීන් 🤚😂
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,628
    6,182
    113
    අද උදේම පට්ට වේසියෙක් ගෙදරට කෝල් කරලා.අම්මා ඉක්මනට කෝල් එක ගන්ඩ ගිහින් පඩිපෙලේ ඇදගෙන වැටිලා.සෑහෙන අමාරුවෙන් නැගිට්ටවලා ඇඳට ගත්තේ .පස්සේ බැලින්නම් කෝල් කරලා තියෙන්නේ ජා ඇල පැත්තේ පට්ට වේසියෙක්.

    කතා කලේ සුභ ආරංචියක් කියන්ඩලු. පුදුමාකාර කරදරයක් වෙලා තියෙන්නේ.උන්ගේ ආගම් වලට හරෝගන්ඩ ටෙලිෆෝන් කෝල් දිදී වද දෙනවා.හැම සති අන්තයකම මුන්ගේ බිලිබා ගැනිලි ක්‍රියාත්මක වෙනවා.එක එක ටෙලිෆෝන් නම්බර් වලින්.:angry:

    මුලු ජා ඇල , කඳාන , රාගම ගිලගෙන තියෙන්නේ මුන්ගේ ආගම් මේනියාවෙන්. අර සභාව කියයි, මේ සභාව කියයි, එස්ගීසී කියයි,කොලවරි කියයි මල හුත්තක් මේක.:angry:

    ආතරයිටීස් තිබිලා බොහොම අමාරුවෙන් හොඳ කරගත්තේ.දැන් ඉතින් මම ආයේ මහන්සි වෙන්ඩ එපායැ.:(

    ඕකි මට අහුවුනොත් ඇත්තමයි අඟල් 4 ඩවුන් පයිප්පයක් බස්සල ඕකිගේ හුXXට ඇසිඩ් දානවා දෙයියන්ට යාඥ්ඥා කරලා බේරිය කියලා.:angry:


    මුන්ට විරුද්දව නීතියක් නැද්ද මේ රටේ?
    :angry: :shocked:
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    619
    492
    63
    උබලගේ නම්බර් උන් දන්නේ කොහොමද
    ඉඩමක් විකුනන්න ඇඩ් එකක් දැම්මා විතරයි කෝල් සියක් විතර එනවා එක එක ඒවගෙන්. මම ඇහුවා කොහෙන්ද මගේ නොම්මරේ කියලා. බලද්දී ඇඩ් වලින් නොම්මර උස්සනවා.