උන්ඩ වලට දුමින්ද සිල්වාව වට්ටන්න බැහැ වගේ රතු කොටු වලට සුනිමල්ගේ කට වහන්න බැහැ
මමත් පෞද්ගලිකව හිතනව දුමින්ද උතුමා බේරුනු එක සුබ ආරංචියක් කියලා....
මොකද දුමියා මැරුණ නම් සුනිමල් උඹ දිවි නහ ගන්නව.....
උඹ දිවි නහ ගත්ත නම් අපට Elakiri Entertainment section එක වහන්න වෙනවා.....!!! මොකද අපේ බයිට නැති වෙන නිසා
අපේ Entertain වලට කෙළ නොවෙන්න දුමින්ද නොමළ එක හොදයි....!!!![]()











කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා බරපතල තුවාල ලබපු අපේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් අවදානම් තත්වයෙන් මිදිලා සුව අතට පත් වෙමින් සිටිනවා.පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවය තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා.
එතුමා ඉතාමත් බරපතල තත්වෙක ඉන්නකොට එතුමාට ඉතාමත් පහත් නින්දිත විදියට මඩ ගහපු මඩ ගහන එළකිරි එකේ ඉන්න පරයෝ ටිකට මතක් කරන්න ඕනදුමින්ද සිල්වා කියන්නේ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්. බල්ලෙක් වගේ පාරේ මැරෙන්න තරම් එතුමා අවාසනාවන්ත නැහැ. එතුමාට ආදරේ කරන පොදු ජනතා ආශිර්වාදය එතුමාට හැමදාම තියෙනවා ඒ ආශිර්වාදයෙන් එතුමාව තිස්තුන් කෝටියක් දෙවි වරු විසින් ආරක්ෂා කරනවා.
! උගත් බුද්ධිමත් එළකිරි එකේ මිතුරු මිතුරියනි, විවිධ බංකලොත් මඩ වෙබ් අඩවි වලින් අරගෙන ගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ චරිත ඝාතනය වන ලෙස පල කරන අසත්‍ය ප්‍රචාර නොසලකා හරින්න කියලා මම ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.














සුභ ආරංචියක් Good News 10-14-2011 01:15 PM ha ponsi![]()
සුභ ආරංචියක් Good News 10-14-2011 01:11 PM ok pons![]()
සුභ ආරංචියක් Good News 10-14-2011 01:09 PM ok![]()
කොන්ද පන නැති නපුන්සකයින්ගේ වැඩ මෙන්න
.trust me.එහෙනම් ඉතින් උඹේ පු* ට ආයෙත් වැඩ තියේවි![]()




oya -rep dapu fake id okkoma dj sunimal ge..trust me.



ගල්පාත මහත්තයා;11170626 said:සුනිමල්ගේ ෆේක් ගොඩයි නෙද?
දන්නෝ දනිති,
එකකින් ආණ්ඩුවට බනිනවා
අනිකෙන් ආණ්ඩුවට කඩේ යනවා,
මම හරි නේද???![]()

mama uba wage fake hadanne naha. rep kapuwath nathath meken enne. puluwannam mage thiyena fake ekak oppu karala pennanna.