සුභ ආරංචියක් Good News

sira kolla

Member
Sep 15, 2011
620
106
0
අනේ සුනිමලො උඹ මෙච්චර දවසක් පොර ෙශාකෙන්ද හිටියෙ දුමින්දය නැතිව
 

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    උන්ඩ වලට දුමින්ද සිල්වාව වට්ටන්න බැහැ වගේ රතු කොටු වලට සුනිමල්ගේ කට වහන්න බැහැ

    katak nam vawnna puluwan. ooka kakkussi walakne.
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මමත් පෞද්ගලිකව හිතනව දුමින්ද උතුමා බේරුනු එක සුබ ආරංචියක් කියලා....:baffled::P:rofl:
    මොකද දුමියා මැරුණ නම් සුනිමල් උඹ දිවි නහ ගන්නව.....:nerd:
    උඹ දිවි නහ ගත්ත නම් අපට Elakiri Entertainment section එක වහන්න වෙනවා.....!!! මොකද අපේ බයිට නැති වෙන නිසා:lol::lol:
    අපේ Entertain වලට කෙළ නොවෙන්න දුමින්ද නොමළ එක හොදයි....!!!:lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    DUMITA ඉසරහට වෙන්නේ මොකෝ ........................

    දුමි සුවනොවන ලෙඩෙක් විදියට හරි ජිවත් වීම ගැන DJ සුනිමලට මර සතුටක් තියෙන්නේ නේද ?
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    reputation_neg.gif
    Dumindawa weda Allanne... 10-13-2011 03:56 PM ubata onnam dumindage passa lewa kapan

    අවජාතකයේ මගේ රේප් කපලා

    කපුපු එකාටයි මේ කියන්නේ


    දෙකට නැම්ලා උබේ ඇ-----දෙක කපා ගනින්


    මම රේප් හිගන්නෙක් නෙමෙයි

    උබට ඔනේ නම් ඔක්කේම කපපන්
     

    MR.laki

    Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා බරපතල තුවාල ලබපු අපේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් අවදානම් තත්වයෙන් මිදිලා සුව අතට පත් වෙමින් සිටිනවා. :) පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවය තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා. :yes:

    එතුමා ඉතාමත් බරපතල තත්වෙක ඉන්නකොට එතුමාට ඉතාමත් පහත් නින්දිත විදියට මඩ ගහපු මඩ ගහන එළකිරි එකේ ඉන්න පරයෝ ටිකට මතක් කරන්න ඕන :angry: දුමින්ද සිල්වා කියන්නේ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්. බල්ලෙක් වගේ පාරේ මැරෙන්න තරම් එතුමා අවාසනාවන්ත නැහැ. එතුමාට ආදරේ කරන පොදු ජනතා ආශිර්වාදය එතුමාට හැමදාම තියෙනවා ඒ ආශිර්වාදයෙන් එතුමාව තිස්තුන් කෝටියක් දෙවි වරු විසින් ආරක්ෂා කරනවා.

    ! උගත් බුද්ධිමත් එළකිරි එකේ මිතුරු මිතුරියනි, විවිධ බංකලොත් මඩ වෙබ් අඩවි වලින් අරගෙන ගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ චරිත ඝාතනය වන ලෙස පල කරන අසත්‍ය ප්‍රචාර නොසලකා හරින්න කියලා මම ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    උඹ හරි මචං... පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින් සුව වෙලා තව දුරටත් ජනතා සේවය කරන්න ශක්තිය ලැබෙන්න ඕන... දුමින්ද සිල්වා කියන්නෙ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්... දැන් ඒ අසරණ ජනතාව කොච්චර සික් එකේ එකෙ ඇත්ද කුඩු පාර නැතුව... ඒ මිනිස්සු කොහොමද තවත් ජීවත්වෙන්නෙ දුමින්ද සිල්වා ජන නායකයට සුවය ලැබුනෙ නැත්තන්.. අසරණ අම්මල තාත්තලා දුක් වෙන්නෙ කොහොමද අපේ පුතාලා තාමත් කුඩු ගහනව කියලා, අපේ දුමින්ද සිල්වා නායක තුමා නැත්තන්... ඉතින් ඇයි එලකිරි එකේ ඉන්න 'පරයො' දුමින්ද සිල්වා මැති තුමාට මඩ ගහලා ඒ ජනනායකයගේ ඝාතනය වෙච්ච චරිතය තවත් ඝාතනය කරන්නෙ...!!
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    • Like
    Reactions: rajith84

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;11170626 said:
    සුනිමල්ගේ ෆේක් ගොඩයි නෙද?
    දන්නෝ දනිති,
    එකකින් ආණ්ඩුවට බනිනවා
    අනිකෙන් ආණ්ඩුවට කඩේ යනවා,
    මම හරි නේද???:yes:;)

    :lol::lol:mama uba wage fake hadanne naha. rep kapuwath nathath meken enne. puluwannam mage thiyena fake ekak oppu karala pennanna.
    ube fake mama thama mulinma allala dunne.