සුභ උදෑසනක් සහ සුභ අනාගතයක්
තුනෙන් දෙක ඉල්ලුව හින්දා
ප්රතිඵල කාලයක් තිස්සෙ දන්නවනෙ.
සියල්ල සූදානම් කරලා
මැකෝට වැඩේ බාර දීලා
බැසිල් මේ සැරේ නිදි ඇති.
මාත් යනවා නිදාගන්න.

සුභ උදෑසනක්
සහ
සුභ අනාගතයක්
තුනෙන් දෙක ඉල්ලුව හින්දා
ප්රතිඵල කාලයක් තිස්සෙ දන්නවනෙ.
සියල්ල සූදානම් කරලා
මැකෝට වැඩේ බාර දීලා
බැසිල් මේ සැරේ නිදි ඇති.
මාත් යනවා නිදාගන්න.

සුභ උදෑසනක්
සහ
සුභ අනාගතයක්




