සුභ උදෑසනක් සහ සුභ අනාගතයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සුභ උදෑසනක් සහ සුභ අනාගතයක්


තුනෙන් දෙක ඉල්ලුව හින්දා
ප්‍රතිඵල කාලයක් තිස්සෙ දන්නවනෙ.
සියල්ල සූදානම් කරලා
මැකෝට වැඩේ බාර දීලා
බැසිල් මේ සැරේ නිදි ඇති.

මාත් යනවා නිදාගන්න.
:D
සුභ උදෑසනක්
සහ
සුභ අනාගතයක්

 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...

තුනෙන් දෙක ඉල්ලුව හින්දා
ප්‍රතිඵල කාලයක් තිස්සෙ දන්නවනෙ.
සියල්ල සූදානම් කරලා
මැකෝට වැඩේ බාර දීලා
බැසිල් මේ සැරේ නිදි ඇති.

මාත් යනවා නිදාගන්න.
:D
සුභ උදෑසනක්
සහ
සුභ අනාගතයක්

එල්ලෙන්න තියෙන එකම වැල JILMART.උඹලට තම්යි පොලිටිකල් ජෝකර්ස්ලා කියන්නේ.:lol:
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
මැතිවරණ කොමසාරිස් සුවෙන්

ඇතැම් මාධ්‍ය මගින් මැතිවරණ කොමසාරිස්වරයා අතුරුදහන්ව ඇති බවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බවත්,ඒවායේ කිසිදු සත්‍යතාවයක් නැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.

මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ 500 කට අධික පිරිසක් රාජකාරි කටයුතුවල නිරත වන බවත්,දේශීය විදේශීය නිරීක්ෂකයින්ද ඒ අතර වන බවත් මැතිවරණ කොමසාරිස්වරයා අද දෙරණ ට පැවසීය.

දෙරන
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
උබලගේ මහ ලොකු නායකයන්ට...( සෝමවන්ශ, අනුර කුමාර, ලාල් කාන්ත ) ඇපත් නැහැ වගේ අතුලයෝ. ජෙනරාල්ව දේශපාලනට ඇදලා දාපු පව පල දෙයි වගේ මෙදා පාර නම්. උබ නිදිය ගන්නේ නැතිව උන්ට හෙට උදේට කියවන්න මොකක් හරි වචන දෙක තුනක් හොයලා දෙන්න බලපන්. ජිල්මාට් එකද මෙදා පාරත් මාර්කට් කරන්නේ????ජේ.වී.පී එක කුසලානයෙන් වස බොයි වගේ....
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
All Island Results - Cumulative
UPFA
betel.gif
mr_prog.gif
62.06% - Votes - 521426 / Seats - 0
UNP
elephant.gif
unp.gif
26.73% - Votes - 224586 / Seats - 0
DNA
trophy.gif
sf_prog.gif
5.36% - Votes - 45051 / Seats - 0I
TAK
house.gif
tamil.gif
3.39% - Votes - 28514 / Seats - 0
Other
other.gif
other_prog.gif
2.45% - Votes - 20572 / Seats - 0
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
All Island Results - Cumulative
UPFA
betel.gif
mr_prog.gif
62.21% - Votes - 643700 / Seats - 6
UNP
elephant.gif
unp.gif
26.40% - Votes - 273231 / Seats - 2
DNA
trophy.gif
sf_prog.gif
5.03% - Votes - 52101 / Seats - 0
ITAK
house.gif
tamil.gif
3.65% - Votes - 37781 / Seats - 0
Other
other.gif
other_prog.gif
2.70% - Votes - 27978 / Seats - 0
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තරහ වෙන්න එපා අන්කල්..දැන් උඹ කියන්නේ කවදාහරි DNA ඡන්දේ දිනනකන් මැකො හොරෙක්, මේවා ඡිල්මාට් වැඩ කියලද..එහෙනම් අන්කල් ඔයාට මැරෙනකන් ලංකාවේ ඡන්ද ප්‍රතිපල දුෂිතයි කියලා තමයි කියන්න වෙන්නේ..මොකද කවදාවත් DNA ලට දිනන්න බෑ..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තරහ වෙන්න එපා අන්කල්..දැන් උඹ කියන්නේ කවදාහරි DNA ඡන්දේ දිනනකන් මැකො හොරෙක්, මේවා ඡිල්මාට් වැඩ කියලද..එහෙනම් අන්කල් ඔයාට මැරෙනකන් ලංකාවේ ඡන්ද ප්‍රතිපල දුෂිතයි කියලා තමයි කියන්න වෙන්නේ..මොකද කවදාවත් DNA ලට දිනන්න බෑ..

    :lol::lol::lol:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    All Island Results - Cumulative
    UPFA
    betel.gif
    mr_prog.gif
    62.87% - Votes - 1117176 / Seats - 11
    UNP
    elephant.gif
    unp.gif
    26.82% - Votes - 476522 / Seats - 4
    DNA
    trophy.gif
    sf_prog.gif
    5.26% - Votes - 93385 / Seats - 0
    ITAK
    house.gif
    tamil.gif
    2.84% - Votes - 50463 / Seats - 0
    Other
    other.gif
    other_prog.gif
    2.22% - Votes - 39400 / Seats - 0