සුභ උපන්දිනයක් වේවා

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජනවාරි 8.....
    සමහර වෙලාවට ඒ දවස කියද්දිත් නොදෝමකින් මොන මගුලට මෙහෙම දවසක් අාවද කියලා හිතෙනවා නේද?
    ඒවට එක එක හේතු තියෙනවා.
    ඒ වගේ එක හේතුවක් කිරියට විශේෂයි.
    ඒ අපේ Repost බුවා අද දවසේ සිය 53 වෙනි වියට පා තබන නිසයි....
    කියන්න නම් අටුවාටීකා ගොඩයි. ඒත් චාටර් කරන්න හොඳ නෑනේ...

    Happy birthday සීයේ....
    වයසටම පලයං....​

    happy-birthday-grandpa.jpg

    යකෝ යන්තම් 26 උනා විතරයි...
    බොරු කියන්න එපා,
    එල එල, තැන්ක්ස් මචන්න්.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ළිං කනා
    සුබ උපන් දිනයක් !!!



    හෙම්බිරිස්සාව ඇවිත් අනිත් අය ලෙඩ වෙන්න කලින් සමහන් එකක් බොමු
    nJXoDOO.jpg

    Iraj production අනුග්‍රහයෙනි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    වරෙන් දවසක සමහන් දෙකකුත් අරන් බයික් එක අරන් යන්න..
    අඩු ගානේ අර ඔබිට්‍රක් එක හරි දෙන්නම්....