සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!!!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අතටට වද දිදී..:baffled:
    රෑ තිස්සෙ මර මර නිදී..:P:P
    බොස්ගෙ දුව ගැන හිත හිත ඉන්න විටකදී..:love:
    බෝතලෙයි ලඟ හිටියෙ රැඳී..:oo:
    මේව අමතක කරනවනම් හරි වැරදී..
    මේ *කයට කොච්චර මඩ ගැහුවත් මදී....:angry:

    ටික දවසකට ඉහතදී..
    බෝතලයක් ගහලා වද දිදී...
    ලෙඩ ගානෙ ඉන්නකොට රැඳි රැඳී..
    මට හොදට මතකයි වැඩම කලා පු* දිදී..:frown::angry:
    ඉතිං මඩ නොගැහුවොත් වැරදී..
    එළකිරියම මට මට බැන වදී..
    මේ වගේ පජාත අවස්ථාවකදී... අපි එකා වාගෙ බැදී...:dull:
    ගසමින් මඩ ගුලි දිදී.... :love:
    සතුටින් බොමු යුෂ..මිදී..
    4.gif


    අපිට කරදරයක් ආව විටකදී..
    ත්‍රෙඩ් වල වල් කතා දිදී..
    ගියත් තම හිස සිඳී..
    යන්නෑ කියලා කිව්ව බෝතලෙන් මිදී..

    මේව අපේ හිත්වලට හොඳට වදී..
    බඩියට කොච්චර සුභ පැතුවත් මදී.." :love:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචෝ වේ* බඩී
    වී එම් වල කැ* කතා වපුරන
    පී එම් වලින් හරුපෙන් අමතන
    ත්‍රෙඩ් එකක හිටියොත් ඒකත් කා දමන
    ඒ වගේ එකෙක් නැතිය කිරිය තවත් කන :(
    අරුණයි වලතරයිට නොදෙවෙනි වෙන
    ඉපදුන දා පටන් වේ*යන්ට ඇන්න
    එපා වෙලා දැන් කොල්ලො පස්සෙ යන
    බහ තෝරද්දී ඉස් ඉස්සෙල්ලම තිත්ත කුනුහරුපයක් කියපු
    අවකාශයේ හදාගත්තු ඇම්ඩා මූද කියල සැක කරපු
    බොක්කෙන් නං බොක්කෙන් බොක්ක දෙන
    බෙලෙක්ක දුන්නත් අක්මාවයි වකුගඩුවයි දෙන
    බෝතලේ තුරුල් කරන් අනිත් උන්ට බොන්න එපා කියන
    හත් පොලේ ගාවල දස අතේ ඇරගත්තත් නයි වෛර නොබඳින
    වැල කතා උස්සපු කතා දාගෙන කිරියෙ උන්ගෙ මෝල කුරුට්ටන් කරන
    රෑ එළිවෙනකන් වටේ යන
    එකෙක් ඉන්නව මචං
    කියපන්
    ඌට මම

    පැතුව කියල නිවන් සුව! :(


    අද වගේම හැමදාම සතුටින් ජිවිතේ ඉදිරියට යන්න ජිවිතේ දිනන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා..... (බොන එක සහ බඩු ගහන එක නැවත්තුවොත් :baffled:)

    ~ සුභ උපන්දිනයක් වේවා බාස වෙඩියෝ! ~

    Divine_birthday_cake.jpg



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචෝ වේ* බඩී
    වී එම් වල කැ* කතා වපුරන
    පී එම් වලින් හරුපෙන් අමතන
    ත්‍රෙඩ් එකක හිටියොත් ඒකත් කා දමන
    ඒ වගේ එකෙක් නැතිය කිරිය තවත් කන
    අරුණයි වලතරයිට නොදෙවෙනි වෙන
    ඉපදුන දා පටන් වේ*යන්ට ඇන්න
    එපා වෙලා දැන් කොල්ලො පස්සෙ යන
    බහ තෝරද්දී ඉස් ඉස්සෙල්ලම තිත්ත කුනුහරුපයක් කියපු
    අවකාශයේ හදාගත්තු ඇම්ඩා මූද කියල සැක කරපු
    බොක්කෙන් නං බොක්කෙන් බොක්ක දෙන
    බෙලෙක්ක දුන්නත් අක්මාවයි වකුගඩුවයි දෙන
    බෝතලේ තුරුල් කරන් අනිත් උන්ට බොන්න එපා කියන
    හත් පොලේ ගාවල දස අතේ ඇරගත්තත් නයි වෛර නොබඳින
    වැල කතා උස්සපු කතා දාගෙන කිරියෙ උන්ගෙ මෝල කුරුට්ටන් කරන
    රෑ එළිවෙනකන් වටේ යන
    එකෙක් ඉන්නව මචං
    කියපන්
    ඌට මම
    පැතුව කියල නිවන් සුව!


    අද වගේම හැමදාම සතුටින් ජිවිතේ ඉදිරියට යන්න ජිවිතේ දිනන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා..... (බොන එක සහ බඩු ගහන එක නැවත්තුවොත් )

    ~ සුභ උපන්දිනයක් වේවා බාස වෙඩියෝ! ~
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අතටට වද දිදී..
    රෑ තිස්සෙ මර මර නිදී..
    බොස්ගෙ දුව ගැන හිත හිත ඉන්න විටකදී..
    බෝතලෙයි ලඟ හිටියෙ රැඳී..
    මේව අමතක කරනවනම් හරි වැරදී..
    මේ *කයට කොච්චර මඩ ගැහුවත් මදී....

    ටික දවසකට ඉහතදී..
    බෝතලයක් ගහලා වද දිදී...
    ලෙඩ ගානෙ ඉන්නකොට රැඳි රැඳී..
    මට හොදට මතකයි වැඩම කලා පු* දිදී..
    ඉතිං මඩ නොගැහුවොත් වැරදී..
    එළකිරියම මට මට බැන වදී..
    මේ වගේ පජාත අවස්ථාවකදී... අපි එකා වාගෙ බැදී...
    ගසමින් මඩ ගුලි දිදී....
    සතුටින් බොමු යුෂ..මිදී..

    අපිට කරදරයක් ආව විටකදී..
    ත්‍රෙඩ් වල වල් කතා දිදී..
    ගියත් තම හිස සිඳී..
    යන්නෑ කියලා කිව්ව බෝතලෙන් මිදී..

    මේව අපේ හිත්වලට හොඳට වදී..
    බඩියට කොච්චර සුභ පැතුවත් මදී.."
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :love::love:මම දැකපු එළකිරියේ ඉන්න නිහතමානීම කොල්ලෝ කීප දෙනොගෙන් එකෙක් උඹ..:yes::yes: සුභ උපන්දිනයක් වේවා සහෝදරයා ඔබට:love::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :love::love:මම දැකපු එළකිරියේ ඉන්න නිහතමානීම කොල්ලෝ කීප දෙනොගෙන් එකෙක් උඹ..:yes::yes: සුභ උපන්දිනයක් වේවා සහෝදරයා ඔබට:love::love:

    කිහිප දෙනාගෙන් කෙනෙක් මමත් නෙද බන් :P