සුභ නව වසරක් වේවා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සුභ නව වසරක් වේවා...


    සියලුම එළකිරිවාසින්ට සතුට, සාමය, සමෘද්ධිය පිරුණු
    ශී‍්‍ර සුභ නව වසරක් වේවා...

    75bf76dd9592c6721f4cf08de6939dc8--happy-new-year-happy-holidays.jpg


    මා සමග සංවාද, විසංවාද හා රණ්ඩු කළ සැමගේ හිත් රිදුනා නම් සමා වුව මැනව...
    ඒවා හිතේ කහටක් නැති මතවාද අරගල පමණි.... :yes:

    ලබන වසරේ දී නැවුම් අරමුණු සමග එක් වෙමු..... :love:

    Pathfinder.gif




     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එසේම වේවා ,අලුත් අව්රුද්දෙ වත් නිමාලි 2 දාපිය
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තාම 29 නෙව :oo:

    වැරදි ජාතියක්වත් පෙවිල දිනේ මාරුවෙලාද මේ මනුස්සයට :baffled:

    දවස් දෙක තුනකට කැලෑ වදින්න යන්නේ....
    අදින් පස්සේ ආයේ කිරියට එන්නේ ජනවාරි 02.... :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවස් දෙක තුනකට කැලෑ වදින්න යන්නේ....
    අදින් පස්සේ ආයේ කිරියට එන්නේ ජනවාරි 02.... :yes:
    කැලෑ වදින්න :P

    අලුත් අවුරුද්දක් ලබන වෙලාවේ ගම්බිම් බලන්න යන එක හොඳ දෙයක් තමා :yes:
     

    blue_in_rio

    Well-known member
  • අපි කොහොමත් කැලෑ ගම්වල නොකිලිටි වන මල් වගේ ඈයෝ තමයි.... :rolleyes:

    මලක් වගේ.... අපි නොදන්න පාත් ෆයින්ඩර් :rofl::rofl:

    සියලු සිතුම් පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලෝ !! :yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    සියලුම එළකිරිවාසින්ට සතුට, සාමය, සමෘද්ධිය පිරුණු
    ශී‍්‍ර සුභ නව වසරක් වේවා...