සුභ නව වසරක් වේවා...!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,302
    77,284
    113
    සුදු පුතාලා, එහෙනම් තව අවුරුද්දකුත් ඉවර උනා. මේ අවුරුද්ද වැඩක් උනේ නැත්තන්, ලබන අවුරුද්දෙ වත් වෙනසක් කරන්න බලන්න.

    ලංකාවේ ඉන්න හිතන් ඉන්න සෙට් එක, එක එකා මොනාහරි හොයල දෙනකන් ඉන්නේ නැතුව ආදායම් මාර්ග හදාගන්න බලන්න. නැත්තන් ගොඩ ඒමක් නෑ. කවුරු ආවත් එච්චර තමා.

    රට ගිහිල්ලා ගොඩ යන්න හිතන් ඉන්න අය, හරියට බලල යන්න. නිකන් යන්නන් වාලේ ගිහින් දුක් වින්දින්න එපා. ආගන්තුක රටක ගේමක් ගහනව කියන්නේ හෙන අමාරු දෙයක්. Fඹ්, ‍ය්ඨ් වල පේන දේවල් වලට රැවටිලා ඉල්ලන් කන්න එපා. හොදට හිතල බලල වැඩ කරන්න, තීරන ගන්න. මොනා උනත් අපි හැමොම ජීවිතේ වින්දින්න ඕන මිසක් වින්දවන්න ඕන නෑ.

    ලබන අවුරුද්දේ අලුත් දේවල් ඉගෙන ගන්න වෙලාව යොදන්න, නිකන් එක එක වැඩකට නැති දේවල් වලට දෙපැත්ත බෙදිලා කුනුහරප කියාගෙන කාලේ කන්න එපා. පොලිටික්ස් කලා කියලා පිට ඉන්න උන්ට හරියන්නේ නෑ. හැබැයි ඒවට උඹලට වැඩ කරන්න ගෙවනවනම් කරන් යන්න. නැත්තන් කන්න බොන්න නැති වෙයි. අනිත් උන් ඒ වෙලාව වැඩකට ඇති දේකට යොදන්න.

    මාත් කකුලුවා වගේ වෙන්නෙ නැතිව ඔය මුල් එකයි අග එකයි කරන්න හිතන් ඉන්නේ. මේ පැත්තේ එන වෙලාව ගොඩක් අඩු කරල ඒක වෙන දේවල් වලට දාන්න හිතන් ඉන්නේ. මොනාහරි දෙයක් තිබ්බොත් එන්නම්, මොනාහරි හෙල්ප් එකක් ඕන උනොත් ඵ්M එකක් දාන්න, පුලුවන් දෙයක් තිබ්බොත් අනිවා කරන්න ට්‍රයි කරන්නම්.

    එහෙනම් සුභ නව වසරක් වේවා...! උඹල හැම එකාටම ජයෙන් ජය.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,776
    15,112
    113
    Milagiriya
    New Year Penguin GIF by Pudgy Penguins
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,460
    12,467
    113
    ආත්මය නෙවිකුණා...
    තමන් තමන්ටම අවංක වන....
    පවුලේ අය සුවපත් ව සිටින....

    දරුණු නොවන
    සැබෑ ...මහන්සියෙන්
    ප්‍රතිඵල ගෙනෙන


    අවුරුදදක් ම වේවා !