සුභ පැතුම්...! ඔබෙන් සමුගනිමි.

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔබටත් සුබ දිවියක්.
    අපිත් ලගදීම සමුගන්නවා.


    08z2kjB.png