ගත්තයි කියලා වැඩක් තියෙනවායි ? මොකෝ ඕක අරන් කඩේට වත් යන්න පුලුවංද ?
බලහංකෝ ඇංජිමේ ලස්සන. කොච්චර සල්ලි තිබුනත් සල්ලි දීලා ගන්න බැරි එකම වාහනේ ඕක. කෝච්චි![]()

ගත්තයි කියලා වැඩක් තියෙනවායි ? මොකෝ ඕක අරන් කඩේට වත් යන්න පුලුවංද ?
බලහංකෝ ඇංජිමේ ලස්සන. කොච්චර සල්ලි තිබුනත් සල්ලි දීලා ගන්න බැරි එකම වාහනේ ඕක. කෝච්චි![]()

මම කියන්න ඕන දේ මේ සහෝදරයා කියල තියනවා...........!!!!ඔය කාලය උබේ ජිවිතේ ලස්සනම කාලය වෙන්න පුලුවන් ජරාම කාලය වෙන්න පුලුවන්.
ජාරාම කාලය වෙන්න නොදි හොදම කාලය කරගනින් මචන්.
පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් උබේ ජිවිතේ හොදම කාලය කරගන්න.
කෙල්ල මොනා හරි කියවන් ආවොත් උබ කොච්චර හරි උනත් වැරදි උනත් උබ කියවන්න යන්න නැතිව හිටපන් කෙල්ල කියන එක අහන් ඉදලා.කෙල්ල කියවලා ඉවර උනාම ටික වෙලාවක් ඉදලා උබ කරුණු පහදලා දියන් සන්සුන්ව.උබේ ඉවසීම නැති කරන්න එපා.පහදලා දෙන ගමන් ඔය සිනි බෝල වචන එකක් දෙකක් දාපන්.ගොඩක් දාන්න එපා.
ගුඩ් ලක් මචන්.මොනා හරි උනොත් ත්‍රේඩ් එකක් දාපන්.අපි එලකිරියේ ඉන්නවා උදව් දෙන්න.
තාම බැඳලා දවසක් වත් ගිහින් නෑ, මූ marriage counseling කරන්න යනවාඔය කාලය උබේ ජිවිතේ ලස්සනම කාලය වෙන්න පුලුවන් ජරාම කාලය වෙන්න පුලුවන්.
ජාරාම කාලය වෙන්න නොදි හොදම කාලය කරගනින් මචන්.
පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් උබේ ජිවිතේ හොදම කාලය කරගන්න.
කෙල්ල මොනා හරි කියවන් ආවොත් උබ කොච්චර හරි උනත් වැරදි උනත් උබ කියවන්න යන්න නැතිව හිටපන් කෙල්ල කියන එක අහන් ඉදලා.කෙල්ල කියවලා ඉවර උනාම ටික වෙලාවක් ඉදලා උබ කරුණු පහදලා දියන් සන්සුන්ව.උබේ ඉවසීම නැති කරන්න එපා.පහදලා දෙන ගමන් ඔය සිනි බෝල වචන එකක් දෙකක් දාපන්.ගොඩක් දාන්න එපා.
ගුඩ් ලක් මචන්.මොනා හරි උනොත් ත්‍රේඩ් එකක් දාපන්.අපි එලකිරියේ ඉන්නවා උදව් දෙන්න.

hehe mata ada ude mathak una ape bata aiyage wedding eka..... math meh thread ekak danna awe... perera ekak dalane![]()
![]()
![]()

ඉතිං ඌ බැන්දෙ ගෑනු කෙනෙක් නෙමෙයිද ?බාටා අයියා........
ෂැම්පේන්
මොන කුණු ජරාවක්ද බං. ගෑනු බොන බීම නේ. ශික්.![]()

බාටා අයියා........
ෂැම්පේන්
මොන කුණු ජරාවක්ද බං. ගෑනු බොන බීම නේ. ශික්.![]()
ඉතිං ඌ බැන්දෙ ගෑනු කෙනෙක් නෙමෙයිද ?![]()

අනිත් එක අපේ පැරිසා ෂැම්පේන් බොන්න??![]()
ubala thama apiwa narak karanne arawai mewai beepan kiyala.....

උඹ නං සාරි ගහන් ගියාට අවුලක් නෑ..
ඌ ගෑණියෙක් බැන්ඳා කියලා අපිත් ගෑණු බීම බොන්න ඕනද යකෝ. එහෙනම් වෙඩින් එකට යන කොල්ලෝ ඔක්කොටම සාරි හරි ගවුම් හරි ඇඳන් යන්න වෙනවා නේ.
අනිත් එක අපේ පැරිසා ෂැම්පේන් බොන්න??
Rockland Old Red තමයි.![]()

උඹ නං සාරි ගහන් ගියාට අවුලක් නෑ..
ඔය බෝතලේ දීලා තියෙන්නෙ බැඳපු ජෝඩුවට මිසක් උඹට නෙමෙයි.

ow api thama podi lamai ne bole.....ubala thama apiwa narak karanne arawai mewai beepan kiyala.....
![]()
![]()
![]()

ජින් ගහලා දෙන්නාම ඇදන් වැටුනාම කොහොමද ලී ඉරන්නෙ ?උඹ වගේ කියලා හිතුවද මමත්?
බැඳපු ජෝඩුවකට ඕවා දීලා වැඩක් නෑ.
දෙන්න ඕන හොඳ ජින් බෝතලයක්. කොහෙද උඹලා ඕවා දන්න එකක් යෑ.

උඹ වගේ කියලා හිතුවද මමත්?
බැඳපු ජෝඩුවකට ඕවා දීලා වැඩක් නෑ.
දෙන්න ඕන හොඳ ජින් බෝතලයක්. කොහෙද උඹලා ඕවා දන්න එකක් යෑ.

හරි හරි. උඹ බබා.
අහපංකෝ කෝකද හොඳ කියලා. දෙන්නම් බොට මම.![]()

public place wala ohoma kiyanawada bola
man paw ne....