~සුභ~මංගලම් Uraj~

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ මංගලම් සහෝ ඕකට වෙන්න අති DJ කෙනෙක් හෙව්වෙ

    :yes: අපරාදේ ඩී.ජේ වතිලව යවන්න තිබ්බේ (එළුවා ට වැඩේ දුන්න පොර....මගුල ඉවරයි එහෙනම්) :lol::rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    images


    mrge01.gif


    grant-happy-marriage-recipe-9966392.jpg


    images
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම කලින්ම විශ් කලා උබට ....ඔන්න දෙවෙනි සැරෙත් විශ් කරන්නම්කො ..අදින් පසු අරබන උබේ පවුල් ජීවිතය ..2003 ලංකාවට ගෙනාව ග්‍රාමීය බස් වගේ නොවී ..2010 ගලදාරී හෝටලේට ගෙනාව අලුත්ම benz බස් එකක් වගේ කිසිම අවුලක් නැතිව ජීවිතේ සර්ව සාර්ථකව ගමන් කරන්න ලැබේවා!

    wish u a ever happy married life! :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සුභ මංගලම් මචං...හෝම් කමින් ඒක කොහෙද දන්නේ නෑ තියෙන්නේ...:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමාදාම ආද‍රයෙන් ඉන්නට ලැබෙන වාසනාවන්ත යුග දිවියකට ආසිරි!! සුභ මංගලම්!!
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    'It's your Wedding Day
    So perfect and fine,
    With all your friends round you
    To have a good time.
    And we wish you much happiness
    Starting your lives as one,
    Always give love to each other
    With lots of laughter and fun.
    Happy wedded life bro '

    100041.gif


    Cake eka thma awula:dull::dull: