~සුභ~මංගලම් Uraj~

Tharusha4

Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura
    100148.gif
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya balahan uba katha na :lol:
    shokin moments :P:P:P

    මෙවුවා අපේ උන්ට හොඳ පාඩම්. බඳිනවා නම් එලකිරි එකෙක්ටවත් යාන්තම්වත් දැනෙන්න තියන්න එපා.

    මිස්ටර් පෙරේරාගෙන් පණිවිඩයක්....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙවුවා අපේ උන්ට හොඳ පාඩම්. බඳිනවා නම් එලකිරි එකෙක්ටවත් යාන්තම්වත් දැනෙන්න තියන්න එපා.

    මිස්ටර් පෙරේරාගෙන් පණිවිඩයක්....

    :yes: :baffled: elangata ithin umba thama :P
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    සුභ මංගලම්
    ලා‍හෙන් මනින්න දරැ මල්ලන් ලැබේවා (වැඩි වෙයිද මන්ද)
    :lol::lol::lol::lol::lol::lol:
    :):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ;) හම්බුනාද බන් ? මම බැලුව එක දැක්ක ගමන් එකක් හොයල දෙන්න .. හෙන ගණන් නේ බන් මුන් ඉල්ලන්නේ ? සුපිරි එකක් තියෙනවා ෆර්නිචර් එක්ක 15K ඉල්ලනවා ටූ ස්ටෝරීස් අඹ ගහ හන්දිය කියල තැනක අවිස්සාවේල්ල පාරේ ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ;) හම්බුනාද බන් ? මම බැලුව එක දැක්ක ගමන් එකක් හොයල දෙන්න .. හෙන ගණන් නේ බන් මුන් ඉල්ලන්නේ ? සුපිරි එකක් තියෙනවා ෆර්නිචර් එක්ක 15K ඉල්ලනවා ටූ ස්ටෝරීස් අඹ ගහ හන්දිය කියල තැනක අවිස්සාවේල්ල පාරේ ...

    අඹගහ හන්දිය තියෙන්නේ 175 පාරේ. කළපලුවාවට හැරෙන හන්දිය. අම්මෝ 15000 ක්?:eek:
    තෑන්ක්ස් මචං. එකක් සෙට් වෙලා තියෙන්නේ.

    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඹගහ හන්දිය තියෙන්නේ 175 පාරේ. කළපලුවාවට හැරෙන හන්දිය. අම්මෝ 15000 ක්?:eek:
    තෑන්ක්ස් මචං. එකක් සෙට් වෙලා තියෙන්නේ.

    11.gif

    සෙට් උනානම් එච්චරයි
    11.gif
    ... නෑ බන් කියපු පොර කිව්වේ අවිස්සාවේල්ල පර අයිනේ කියල බන් කලපලුවාවේ අඹ ගහ හන්දිය නෙමේ .. එක මමත් දන්නවා ... 15k නම් ගණන් වැඩියි.. :baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබගේ විවාහ දිවියට එක සිතින් සුභ පතන් අතර පහත් දැක්වෙන මාර්ග සංඥා පිලිපදින ලෙස තරයේ අවවාද කර සිටිමි.


    නියමිත මාර්ගය තෝරාගන්න

    w26.gif



    බිංගෙයක් ඉදිරියේ බිය නොවන්න
    w37.gif


    ලබා දෙන සංඥා හොදින් තෙරුම් ගන්න

    w31.gif


    ආරක්ෂක ගෙට්ටුව කඩාගෙන යන්න
    w51.gif


    ඉදිරියෙන් මාර්ගය පටුබව තරයේ සිහියට ගන්න
    w34.gif


    මාර්ගය ගැටිති සහිතයි
    w39.gif



    මාර්ගය කඩා වැටිම් සහිතයි
    w48.gif


    මාර්ගය ලිස්සන සුලුයි
    w33.gif


    වේග සීමා අනුගමනය කරන්න,
    r10.gif


    නියමිත අවස්ථා වලදී පහත සදහන් අයුරින් වේගය වැඩිකරන්න
    r10.gif
    r11.gif
    r12.gif
    r13.gif


    වේගය වැඩිකිරීමේදී ඔයිල් බල්බය ගැන විමසිලිමත් වන්න
    oil1.jpg


    වේගය වැඩිකිරීමේදී පහත සදහන් සංඥාව නොසලකා හරින්න
    211775-Royalty-Free-RF-Clipart-Illustration-Of-A-Yellow-Oil-Spill-Warning-Sign.jpg


    වේගය වැඩිකිරීමේදී පහත සදහන්සංඥාව ගැන සිහියෙන් සිටින්න
    100544905.jpg


    දැන්ම මේ ගැන නොසිතන්නේ නම් නියමිත් උපකරන භාවිතා කරන්න
    r4.gif


    අනපේක්ෂිත අයුරින් මෙසේද සිදුවිය හැක
    w49.gif


    වතුරට වැටීමෙන් පසු රැදී නොසිටින්න
    r8.gif


    සුභ ගමන්
     
    Last edited: