සුභ_නිවුස්_එකක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සුභ_නිවුස්_එකක්

මෙන්න සුභ නිවුස් එකක්.

No-Smoking-Sign-K-2685.gif



වත්මන් රජය 2016 ජනවාරි මස පටන් දුම්වැටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන බිඩි , සුරුට්ටු වැනි දුම්කල ආශ්‍රිත නිෂ්පාදන සහමුලින්ම නතර කිරීමට පියවර ගැනීමට යයි.

 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න සුභ නිවුස් එකක්.

    No-Smoking-Sign-K-2685.gif



    වත්මන් රජය 2016 ජනවාරි මස පටන් දුම්වැටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන බිඩි , සුරුට්ටු වැනි දුම්කල ආශ්‍රිත නිෂ්පාදන සහමුලින්ම නතර කිරීමට පියවර ගැනීමට යයි.


    ko source :nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම වෙනවා නම් හොඳයි..
    ඒත් පල හු@තො යන්න බොරු නොකිය..
    රජය වැඩි ආදායම් ලබන ව්‍යාපාර ඔව්වා..
    දුම්කොල සහ මධ්‍යසාර..
    නවත්තයි ලබ්බක්..

    ඕන නම් තව පොඩ්ඩක් ගණන් වැඩි කරයි..
    තරුණයින් යහ මඟට ගන්නයි කියලා..
    :lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දුම්වැටි සහ මත්පැන් සහමුලින්ම තහනම් කරොත් කොහොමද ලංකාවේ:P:P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔහොම වෙනවා නම් හොඳයි..
    ඒත් පල හු@තො යන්න බොරු නොකිය..
    රජය වැඩි ආදායම් ලබන ව්‍යාපාර ඔව්වා..
    දුම්කොල සහ මධ්‍යසාර..
    නවත්තයි ලබ්බක්..

    ඕන නම් තව පොඩ්ඩක් ගණන් වැඩි කරයි..
    තරුණයින් යහ මඟට ගන්නයි කියලා..
    :lol:

    nawathwanna baha ban bahu jathika samagama ehema wenna denneth nah puluwan nam ganja nithigatha karanna ona:):lol: desiya goviya naga sitawanna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nawathwanna baha ban bahu jathika samagama ehema wenna denneth nah puluwan nam ganja nithigatha karanna ona:):lol: desiya goviya naga sitawanna
    :lol::lol::lol:
    ඕවා කියන්න බැ.. කැන්සර් හැදෙන්නෙ නැහැයි කියලා ගංජා නීතිගත කරන්නත් පුළුවන්..

    W0mXqhS.gif

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොදකිං :angry: :angry:
    මුන්ට ඡන්දෙ දුන්නෙ මේකටද ? :growl: :growl:
    එතකොට අපි බොන්නෙ මොනාද ? :angry: :angry:
    බීඩි ඉරුවෑකිද යකෝ :angry: :angry: