සුමන්දිරන්ගේ අවදානය පිණිසයි...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුමන්දිරන්ගේ අවදානය පිණිසයි...

    සුමන්දිරන්ගේ අවදානය පිණිසයි...

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ විජිත හේරත් ජවිපෙ මන්ත්‍රීවරයෙක් ලෙස සිටීම 19 වන ව්‍යවස්තා සංශෝධනයට අනුව ගලපගන්නෙ කොහොමද?

    48407123_10213805806768521_8896353622074327040_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුමන්දිරන් EK innawada? :dull:

    1. අන්තර්ගතය දාගනින් මචන් ඔලුවට...සුමන්තිරන්ව හලපන්...
    2. සුමන්තිරන්ගේ දුතයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol:

    umbath indala indaal ahuwe maara prashnayak ne...

    මේ ඉන්නේ සුමන්තිරන්ට වැට අස්සෙන් පුක දෙන ජෙපි ඩබල....
    අම්මේ කියල මිනිත්තු 5 ක් ගියේ නැහැ....
    අද හරක් ඩබලක් ඉනිනවා thread එකට තියල බඳින්න....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ඉන්නේ සුමන්තිරන්ට වැට අස්සෙන් පුක දෙන ජෙපි ඩබල....
    අම්මේ කියල මිනිත්තු 5 ක් ගියේ නැහැ....
    අද හරක් ඩබලක් ඉනිනවා thread එකට තියල බඳින්න....

    උඹ කාටද එතකොට පුක දෙන්නේ? :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ඉන්නේ සුමන්තිරන්ට වැට අස්සෙන් පුක දෙන ජෙපි ඩබල....
    අම්මේ කියල මිනිත්තු 5 ක් ගියේ නැහැ....
    අද හරක් ඩබලක් ඉනිනවා thread එකට තියල බඳින්න....

    උඹ කාටද එතකොට පුක දෙන්නේ? උදේ පාන්දර ඉඳගෙන රිප්ලයි නැතුව වේලි වේලි ඉන්න හින්ද නග්ගල ගත්තට පින් දීපන් අරුට හිඟන්න :lol::lol:සුමන්දිරන්ගේ අවදානය පිණිසයි... - Today, 03:14 AM
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ කාටද එතකොට පුක දෙන්නේ? උදේ පාන්දර ඉඳගෙන රිප්ලයි නැතුව වේලි වේලි ඉන්න හින්ද නග්ගල ගත්තට පින් දීපන් අරුට හිඟන්න :lol::lol:සුමන්දිරන්ගේ අවදානය පිණිසයි... - Today, 03:14 AM

    එක නෙමෙයි සඳුන් බුවා උඹව මතක් කරන්න කිව්වා

    1e.JPG
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    එහෙමනම් බන් එක්සත් ජනතා නිදහස් සන්ධානෙ උන් ඉන්නෙ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියලනෙ, උන් සන්ධානෙකින් ඡන්දෙ ඉල්ලුවට පාර්ලිමේන්තුවෙ ඉන්නෙ වෙනම පක්ෂයක් වගේ, ඒකට අවුලක් නෑ නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙමනම් බන් එක්සත් ජනතා නිදහස් සන්ධානෙ උන් ඉන්නෙ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියලනෙ, උන් සන්ධානෙකින් ඡන්දෙ ඉල්ලුවට පාර්ලිමේන්තුවෙ ඉන්නෙ වෙනම පක්ෂයක් වගේ, ඒකට අවුලක් නෑ නෙ

    කියන දේ සහ ලියල දෙන දේ....
     
    Last edited:

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    කියන දේ සහ ලියල දෙන දේ....

    ඉතින් ඇත්තටම උන් ශ්‍රී ලංකා නිදහස් පක්ශෙනෙ, ඒත් පාර්ලිමේන්තුවට ආවේ සන්ධානෙන්, ඒ වගේ තමයි විජිත හෙරතුත්, පොර ජනතා විමුක්ති පෙරමුණේ, ඒ වුනාට පාර්ලිමේන්තුවට ආවෙ සන්ධානෙකින්, මේ පාර නෙමේ ගිය පාර
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඇත්තටම උන් ශ්‍රී ලංකා නිදහස් පක්ශෙනෙ, ඒත් පාර්ලිමේන්තුවට ආවේ සන්ධානෙන්, ඒ වගේ තමයි විජිත හෙරතුත්, පොර ජනතා විමුක්ති පෙරමුණේ, ඒ වුනාට පාර්ලිමේන්තුවට ආවෙ සන්ධානෙකින්, මේ පාර නෙමේ ගිය පාර

    හා එහෙනම් කියමුකෝ බලන්න 19 වන ව්‍යවස්තා සංශෝධනයට අනුව ගලපගන්නෙ කොහොමද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඇත්තටම උන් ශ්‍රී ලංකා නිදහස් පක්ශෙනෙ, ඒත් පාර්ලිමේන්තුවට ආවේ සන්ධානෙන්, ඒ වගේ තමයි විජිත හෙරතුත්, පොර ජනතා විමුක්ති පෙරමුණේ, ඒ වුනාට පාර්ලිමේන්තුවට ආවෙ සන්ධානෙකින්, මේ පාර නෙමේ ගිය පාර

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -------- එක්සත් ජනතා නිදහස් සන්දානය

    ජනතා විමුක්ති පෙරමුණ ----------ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ

    අනේ මන්ද ??