සුමනා_ගෝමස්ගෙන්_ෆ්‍රයිඩ්_රයිස්
සුමනා ගෝමස්ගෙන් ෆ්‍රයිඩ් රයිස් හදන්න පාඩමක්
වැඩිහිටයන්ට පමණක් චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් සුමනා ගෝමස් විසින් අනතර්ජාලය හරහා අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භකොට තිබූ බව අප මීට පෙර වාර්තාකර තිබුණා.
එම ව්‍යාපාරය වූයේ ඇගේ සරාගී ජායාරූප අන්තර්ජාලය හරහා අලෙවි කිරීමයි.
මේ අතර ඇය දැන් එම ව්‍යාපාරවලට අමතරව අත්තර්ජාලය හරහා විවිධ ආහාර පිසගන්නා ආකාරය කියාදෙන වීඩියෝ කිහිපයක් ප්‍රචාරය කර තිබෙනවා.
ඇය අන්තර්ජාලයට නිකුත් කළ නවතම වීඩියෝවේ දැක්වෙන්නේ ෆ්‍රයිඩ් රයිස් සාදන ආකාරය ඉංග්‍රීසි බසින් කියාදෙන අන්දමයි.
එම වීඩියෝව පහතින් නරඹන්න