ලව්_සුමනා

Jun 30, 2014
160
99
0
සුමනා අක්කාගේ අලුත්ම බිස්නස් එක


සුමනා ගෝමස් කියන්නේ 80 දශකයේදී කාම රැල්ලේ චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් නිළියක් කියන එක කාටත් අමතක නැතුව ඇති. ඉතින් මේ කියන්න යන්නේ සුමනා ගෝමස්ගේ අලුත්ම ව්‍යාපාරික කටයුත්තක් ගැනයි.

එම ව්‍යාපාරය නම් ඇගේ සරාගී ජායාරූප අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමයි. ඉතින් ඇගේ අත්සන සහිත සරාගීජායා රූපයක් ඩොලර් 9.9 කට එනම් ලංකාවේ මුදලින් රුපියල් 1500ට පමණ මිලදී ගන්න පුළුවන්.

මීට අමතරව ඇය ලව් සුමනා නමින් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යමින් තරුණියන්ට සම පැහැපත් කර ගන්න හැටිත් කියා දෙනවා. ඇයගේ ඡායා රූප කිහිපයක් පහතින් බලන්න..


10.jpg


111.jpg


14.jpg


2.jpg


31.jpg


4.jpg


6.jpg


7.jpg
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එම ව්‍යාපාරය නම් ඇගේ සරාගී ජායාරූප අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමයි. ඉතින් ඇගේ අත්සන සහිත සරාගීජායා රූපයක් ඩොලර් 9.9 කට එනම් ලංකාවේ මුදලින් රුපියල් 1500ට පමණ මිලදී ගන්න පුළුවන්.

    :lol: රු1500 දිලා ගන්න මොලේ අමාරුවක් තියෙන්න ඔනේ
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ‍යකො දෑන් සුද්දො කන්නේ අපේ එවුන් අවුරුදු 20කට කලින් කාලා වන කරපුවනේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට නං 1500ක් තියා නිකන් බලන්නත් අප්පිරියයි