සුමිත්‍රයෝ

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    සුමිත්‍රයෝ සේවාව ගැන දන්නේ කවුද .

    ඒකෙ මෝහන ප්‍රතිකාර කරනවද ??? :rolleyes::rolleyes:
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    නැත. Councling පමනි. ඔයාගෙ ගැටලුව කියල Councilar Recomend කරන්නෙ මෝහනය නම් ඔයාට හොද Psychiatrist කෙනෙක් Recomend කරයි.