සුමින්ද_සිරිසේන
සුමින්ද සිරිසේන දැඩිසත්කාර ඒකකයේ
ප‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේනයන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 16 වැනි වාට්ටුවට අදාළ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප‍්‍රතිකාර ලබමින් සිටී.
සිරිසේන මහතාට වැළඳී තිබෙන රෝගය වෛද්‍යවරුන්ට මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇතැයි ද පැවසේ.
ඔහුට ඉක්මන් සුවය පතා සහෝදර කලාකරුවන් විසින් එළඹෙන 14 වැනි බ‍්‍රහස්පතින්දා සවස 6.00 ට බෙල්ලන්විල රජමහා විහාරයේදී
බෝධිපූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සුමින්ද සිරිසේනයන්ට ආදරය කරන ඔහුගේ සහෘද රසික ජනතාවටද මේ සඳහා සහභාගි වන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටී.

Last edited: