සුමින්ද_සිරිසේන

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සුමින්ද_සිරිසේන

    සුමින්ද සිරිසේන දැඩිසත්කාර ඒකකයේ



    0.jpg




    ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේනයන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 16 වැනි වාට්ටුවට අදාළ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප‍‍්‍රතිකාර ලබමින් සිටී.

    සිරිසේන මහතාට වැළඳී තිබෙන රෝගය වෛද්‍යවරුන්ට මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇතැයි ද පැවසේ.

    ඔහුට ඉක්මන් සුවය පතා සහෝදර කලාකරුවන් විසින් එළඹෙන 14 වැනි බ‍‍්‍රහස්පතින්දා සවස 6.00 ට බෙල්ලන්විල රජමහා විහාරයේදී
    බෝධිපූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සුමින්ද සිරිසේනයන්ට ආදරය කරන ඔහුගේ සහෘද රසික ජනතාවටද මේ සඳහා සහභාගි වන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටී.





     
    Last edited:

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මම සෑහෙන ආදරය කරන, නලුවෙක් කියලා කටක් ඈරලා කියන්න පුලුවන් කලාකාරයෙක්. නිදුක් නිරෝගී වේවා!