සුයිසයිඩ්

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔහු ප්‍රසිද්ධ කරන අංගම් සටන් ක්‍රම ගැන යම් විරුද්ධතාවයක් තියෙනවා.

    එහෙත් ඔහුගේ පාරම්පරික නිල දැනුම වැරදි වෙන්න අමාරුයි කියලත් හිතෙනවා.

    අංගම් නමින් ඔහු කරන්නේ ඉන්දීය සටන් ක්‍රමයක් වන කලාචාර සටන් ක්‍රමයයි.