සුරගන නුඹ

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
suragananuba1a.jpg

:)Special Thanks To renesas for giving me this picture:)
 
Jan 15, 2009
9,238
368
0
තවත් එක අඳූරු පැත්තක් ගැන ඔයා අපූරුවට අකුරු කරල තියෙනව මධූ....නියමයි

කවුද කිව්වා නේද ... හැමදාම එකම පැත්තක් ගැන විතරයි කියල ඔයා කවි ලියන්නෙ... එයාට මේකෙන් ඒක හොඳට වැටහේවි....
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
sandun sahodharaya kiuwa wage samajaye thiyena thawath ek adhuru yatharrthayak gena kiyawena madhuge athin liyaunu thawath sodhuru nirmanayak. :yes:
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
honda kaviyak akki....:D

eeth mata me nisadas kaviya hondata rasa widinna ba...:no::(:(

sadas kavi thama mama aasa...:yes:

anagathedi sadas kavith liyannakooo......please..:yes::)
 
#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
sandun thilaka said:
තවත් එක අඳූරු පැත්තක් ගැන ඔයා අපූරුවට අකුරු කරල තියෙනව මධූ....නියමයි

කවුද කිව්වා නේද ... හැමදාම එකම පැත්තක් ගැන විතරයි කියල ඔයා කවි ලියන්නෙ... එයාට මේකෙන් ඒක හොඳට වැටහේවි....

හැමදාම කියනවා වගේ ඔයාට ගොඩාක් ස්තුතියි සදුන් :) මොකද ඉතින් ඔයා මගේ හැම කවියක්ම අගය කරනවනේ:love: :love: :love:

(හ්ම්..... ඒක ඇත්ත සදුන් මොනවා කරන්නද ගුන දොස් හැම එකක්ම අහන්න වෙනවානේ)
 
#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
Renesas said:
sandun sahodharaya kiuwa wage samajaye thiyena thawath ek adhuru yatharrthayak gena kiyawena madhuge athin liyaunu thawath sodhuru nirmanayak. :yes:

thnx Nadeesha :) :love: onna oyage pic ekata thamai mama liwwe :yes: :love:
 
#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
ela_eluwa120 said:
honda kaviyak akki....:D

eeth mata me nisadas kaviya hondata rasa widinna ba...:no::(:(

sadas kavi thama mama aasa...:yes:

anagathedi sadas kavith liyannakooo......please..:yes::)

sthuthi malliyo :)

haema kawiyakma rasa widinna purudu wenna one malli:love:

sadas witharak nemei :)

(mama sadas kavith liyannamko ehenam :) )​
 
Jan 15, 2009
9,238
368
0
#madhu# said:
හැමදාම කියනවා වගේ ඔයාට ගොඩාක් ස්තුතියි සදුන් :) මොකද ඉතින් ඔයා මගේ හැම කවියක්ම අගය කරනවනේ:love: :love: :love:

(හ්ම්..... ඒක ඇත්ත සදුන් මොනවා කරන්නද ගුන දොස් හැම එකක්ම අහන්න වෙනවානේ)

ඉතින් කවි හොද නිසානෙ අගය කරන්නෙ...
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
harima lassanay sis....
ahinsaka duk widina hadawat gana kiyawema apuru nirmanayak....
suba pathum...!!
thawat lassana kavi digatama liyanna
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
#madhu# said:
sthuthi malliyo :)

haema kawiyakma rasa widinna purudu wenna one malli:love:

sadas witharak nemei :)

(mama sadas kavith liyannamko ehenam :) )​

:D
ow ow mama try karanawa nisadas kawith rasa widinna....:yes::love:
meka nan maxa kawiyak..nisadas wunath...

hondata rasa winda...ara last lines 4 ela...:D:rofl:

niyama poignant...;)

mama balan inne akkige sadas kawiyak release enakan...:P:D

ikmanata oona honde...:rofl:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගිගෙ මෙ නිර්මානය මට මතක් කර දෙන්නේ නිදහස් වෙලඳ කලාපයේ.. ලේ වතුර වෙනකන් ස්‍රමය වගුරවමින් ජීවිතය ගැටගහගන්න පොර බදන අපේ පන්තියේ සොයුරියන්...

පැක්ටරියේ වගුරුවලා ඉතිරිවුන අන්තිම ලේ බින්දුවත් උරා බොන්න සැදී පැහැදී එලියට වෙලා මග බලා ඉන්න... මොනරු අතේ යහමට ගැවසෙන.. අසරන ජීවිත බිලිගන්නා පාපතරයෝ ගැන..

නංගිගෙ නිර්මානයෙන් සමාජයට හා විසේසයෙන් රැවටිල්ලට ලක්වෙන සොයුරියන්ට හිතා බලන්නට යමක් ඉතිරි කිරීම ගැන මගේ ආචාරය........
 
Last edited: