සුරතල් බල්ලෙක් (German shepherd)අතරමන් වී

shehan7777

Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo

    නිවසක ඇතිහිකරන ලද සුරතල් බල්ලෙක් (German shepherd)අතරමන් වී , බත්තරමුල්ල ඩයිනමෝ එක අසල නිවසකට පැමින ඇත. අදාල අයිතිකරුවන් සොයාගැනීම සදහා ඔබගේ සහය අවශ්‍ය වී ඇත.​

    ps-මෙයා දැනට ඉන්නෙ අපේ ගෙදර. දැන් දවස් දෙකක් වෙනවා ඇවිත්. අයිතිකාරය හොයාගන්න අපි කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් බැරිඋනා. අපේ ගෙදර Labrado බල්ලෙක් හදනවා. එයත් එක්ක පුල් වලි දාගන්නවා. අපිට මෙයාව තවඩුරටත් බලාගන්න හැකියාවක් නැ. ඔයාලට පුලුවන්ද අපිට උදවු කරන්න? මෙයාව හොදින් බලාගන්න පුලුවන් තැනක් ඔයාල දන්නවද?

    pss- හැම group එකකම දැම්ම මචන්. target කරල shop wala වල notice ඇලෙවුව,අවට තියෙන vet sop walata inform karaa. (කඩවත බව් බව් එකට උදේ ගියා. ඒ ගොල්ලො බාරගන්නෙ නෑ) බැරිම තැන තමා එලකිරියට ආවෙ. මොකක හරි කරපල්ලකො බන්

    psss (last update)- ලයිට් බිල් ලියන එක්කෙනා දැන් ආව. ලෝක අමාරුවෙන් එයාව බේරගෙන එලියට දාගත්තෙ. මගෙ අතේ පොල්ලකුත් තිබ්බා, මට කන්ට්‍රොල් උනෙත් නැ , මම ත් ලෝක අමාරුවෙන් බේරුනේ. කවුරු හරි හොයල බාරදෙන වැඩේ අත ඇරල දැම්මා. මෙයාට vaccine විදලද නැත්ද කියල අපි දන්නෙ නැති නිසා එන කෙනාගෙ වගකීම බාර ගන්න බෑ . gate එකෙන් එලියට දමල gate එක වැහුවා. chapter close . ths all

    === ((last update2)) පහත වීඩියෝ එක සම්පුර්නයෙන් නරබන ලෙසත්, එහිDr Ruwan (වි 35 min සිට) විසින් මතුකරන කාරනා කෙරෙහි වැඩි අවදානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටින අතර. මෙම ප්‍රශ්නය වේලාසන සමාජ ගතකිරීම සම්බන්දයෙන් සන්නස්ගල sir ට ස්තුතිවන්ත වෙමු. ===
    WhatsApp Image 2024-06-02 at 9.19.26 PM.jpeg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මික්ස් එකෙක් වාගෙ
    ගෙදර එවුන්ම එලෙව්වද දන්නෙ නැ

    හොදට ඉන්න බල්ලො නන් බලාගන්න තැන් අඩුයි
    තුවාල වෙච්ච, කුනු වෙච්ච එවුන්ටත් නැතිකොට

    ඔන්න ඔහෙ කන්ඩ ටිකක් දීල පැත්තකින් තියාගන්න
    කල් යද්දි හරි යයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113

    නිවසක ඇතිහිකරන ලද සුරතල් බල්ලෙක් (German shepherd)අතරමන් වී , බත්තරමුල්ල ඩයිනමෝ එක අසල නිවසකට පැමින ඇත. අදාල අයිතිකරුවන් සොයාගැනීම සදහා ඔබගේ සහය අවශ්‍ය වී ඇත.​

    ps-මෙයා දැනට ඉන්නෙ අපේ ගෙදර. දැන් දවස් දෙකක් වෙනවා ඇවිත්. අයිතිකාරය හොයාගන්න අපි කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් බැරිඋනා. අපේ ගෙදර Labrado බල්ලෙක් හදනවා. එයත් එක්ක පුල් වලි දාගන්නවා. අපිට මෙයාව තවඩුරටත් බලාගන්න හැකියාවක් නැ. ඔයාලට පුලුවන්ද අපිට උදවු කරන්න? මෙයාව හොදින් බලාගන්න පුලුවන් තැනක් ඔයාල දන්නවද?
    View attachment 230851
    Salli tiyenawa nm mu illanawa ,ape gedara ekath wal ekek , munta Beth denna epai weel ek wat ne gedra

    Mu sera athi neda
    ------ Post added on Jun 4, 2024 at 10:07 AM
     
    • Like
    Reactions: Solo Rider

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    මික්ස් එකෙක් වාගෙ
    ගෙදර එවුන්ම එලෙව්වද දන්නෙ නැ

    හොදට ඉන්න බල්ලො නන් බලාගන්න තැන් අඩුයි
    තුවාල වෙච්ච, කුනු වෙච්ච එවුන්ටත් නැතිකොට

    ඔන්න ඔහෙ කන්ඩ ටිකක් දීල පැත්තකින් තියාගන්න
    කල් යද්දි හරි යයි
    :yes:
     
    • Love
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත

    නිවසක ඇතිහිකරන ලද සුරතල් බල්ලෙක් (German shepherd)අතරමන් වී , බත්තරමුල්ල ඩයිනමෝ එක අසල නිවසකට පැමින ඇත. අදාල අයිතිකරුවන් සොයාගැනීම සදහා ඔබගේ සහය අවශ්‍ය වී ඇත.​

    ps-මෙයා දැනට ඉන්නෙ අපේ ගෙදර. දැන් දවස් දෙකක් වෙනවා ඇවිත්. අයිතිකාරය හොයාගන්න අපි කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් බැරිඋනා. අපේ ගෙදර Labrado බල්ලෙක් හදනවා. එයත් එක්ක පුල් වලි දාගන්නවා. අපිට මෙයාව තවඩුරටත් බලාගන්න හැකියාවක් නැ. ඔයාලට පුලුවන්ද අපිට උදවු කරන්න? මෙයාව හොදින් බලාගන්න පුලුවන් තැනක් ඔයාල දන්නවද?
    View attachment 230851
    දෙන්නව මුනට පේන්න ගැට ගහලා දවසක් තියපන් දේශපාලන ප්‍රශ්ණ විසදෙනවා .

    ප්ස්සේ හෙමීට ඉව කරගන්න දියන් පම්කවල් ඊට පස්සෙ කේස් සෙටල්
     
    • Haha
    Reactions: tha123 and Tz4400

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    මික්ස් එකෙක් වාගෙ
    ගෙදර එවුන්ම එලෙව්වද දන්නෙ නැ

    හොදට ඉන්න බල්ලො නන් බලාගන්න තැන් අඩුයි
    තුවාල වෙච්ච, කුනු වෙච්ච එවුන්ටත් නැතිකොට

    ඔන්න ඔහෙ කන්ඩ ටිකක් දීල පැත්තකින් තියාගන්න
    කල් යද්දි හරි යයි
    නැ මචන් ඔරිජිනල් එකෙක් කියල පශු වෛද්‍ය කිවුවා

    Salli tiyenawa nm mu illanawa ,ape gedara ekath wal ekek , munta Beth denna epai weel ek wat ne gedra

    Mu sera athi neda
    ------ Post added on Jun 4, 2024 at 10:07 AM
    ඔව් මචන් ටිකක් සැරයි
    ------ Post added on Jun 4, 2024 at 10:12 AM
     
    • Sad
    Reactions: Solo Rider

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    නැ මචන් ඔරිජිනල් එකෙක් කියල පශු වෛද්‍ය කිවුවා

    ඔව් මචන් ටිකක් සැරයි
    ------ Post added on Jun 4, 2024 at 10:12 AM
    Munta maseta කොච්චර wiyadam yanawada බෙහෙත් walata kemata
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    facebook groups වල දාලා බලන්න. හොඳට හොයලා බලලා දෙන්න දෙනකොට. පුළුවන් නම් ඔයාලාගේ අනෙක් බල්ලා එක්ක යාලු වෙන්න සලස්වලා ඔයාලාම තියා ගන්න. ඒක තමයි හොඳම දේ. මිනිස්සු විශ්වාස කරන්න බෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Munta maseta කොච්චර wiyadam yanawada බෙහෙත් walata kemata

    දැන් විටමින්, කැල්සියම් දෙන කාලෙ පහුවෙල
    එව දෙන්නෙ පලවෙනි අවුරුදු 2කෙ වගෙ

    ලෝන් කෝට් එවුන්ට දිගටම දෙනවා, මූ එහෙම නැහැනෙ
    එව ඔන නැ

    පනු බෙත්, වැක්සින් ඔන්ලි
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    Munta maseta කොච්චර wiyadam yanawada බෙහෙත් walata kemata
    German Shepherd වලට නම් දන්නෙ නැ මචන්. Labradorනම් ලමයෙක් හදනවට වඩා අමාරු‍යි බන්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    දැන් විටමින්, කැල්සියම් දෙන කාලෙ පහුවෙල
    එව දෙන්නෙ පලවෙනි අවුරුදු 2කෙ වගෙ

    ලෝන් කෝට් එවුන්ට දිගටම දෙනවා, මූ එහෙම නැහැනෙ
    එව ඔන නැ

    පනු බෙත්, වැක්සින් ඔන්ලි
    Kemata godak yanawada leda wenne ndda ,අවුරුද්දකට serayak wath

    Bath piganak dunnoth athida
    ------ Post added on Jun 4, 2024 at 10:22 AM
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    facebook groups වල දාලා බලන්න. හොඳට හොයලා බලලා දෙන්න දෙනකොට. පුළුවන් නම් ඔයාලාගේ අනෙක් බල්ලා එක්ක යාලු වෙන්න සලස්වලා ඔයාලාම තියා ගන්න. ඒක තමයි හොඳම දේ. මිනිස්සු විශ්වාස කරන්න බෑ.
    හැම group එකකම දැම්ම මචන්. target කරල shop wala වල notice ඇලෙවුව,අවට තියෙන vet sop walata inform karaa. බැරිම තැන තමා එලකිරියට ආවෙ. මොකක හරි කරපල්ලකො බන්

    Kemata godak yanawada leda wenne ndda ,අවුරුද්දකට serayak wath

    Bath piganak dunnoth athida
    ------ Post added on Jun 4, 2024 at 10:22 AM
    උබට මේකෙන් idea එකක් ගන්න පුලුවන් වෙයි. ඉවර වෙනකන් බලපන්

    ------ Post added on Jun 4, 2024 at 10:27 AM

    දැන් විටමින්, කැල්සියම් දෙන කාලෙ පහුවෙල
    එව දෙන්නෙ පලවෙනි අවුරුදු 2කෙ වගෙ

    ලෝන් කෝට් එවුන්ට දිගටම දෙනවා, මූ එහෙම නැහැනෙ
    එව ඔන නැ

    පනු බෙත්, වැක්සින් ඔන්ලි
    මූට තාම අවුරුද්දක් වත් නැ වගෙ පේන්නෙ
    WhatsApp Image 2024-06-02 at 9.19.18 PM.jpeg

    ------ Post added on Jun 4, 2024 at 10:30 AM
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Kemata godak yanawada leda wenne ndda ,අවුරුද්දකට serayak wath
    එහෙම උපන් ලෙඩ නැ
    නාකි වෙනකොට සමහර එවුන්ට ( pure breed ) ( 10+ ) හිප්ස් කේස් එනව, ඇස් වල කේස් යනව ( ඒ හැටි, ඒ ඔවර් බ්‍රීඩින්ග් නිසා එන කේස් )
    මම න හිතන්නෙ නැ මූ pure breed කියල.
    මේ මික්ස් එකෙක් වගෙ, ( මට 100% ශුවර් නෑ, මම වෙට් නෙවෙ )

    Bath piganak dunnoth athida
    ------ Post added on Jun 4, 2024 at 10:22 AM

    මෙහෙමයි
    කිරි ටිකක්, චිකන් ලිවර්, ඩෝග් ෆුඩ් දෙනව නන් හොදයි
    නොමලි උදෙට කිරි, දවල්ට ඩොග් ෆුඩ්, හවසට බත් ඔහොම දෙන්නෙ
    එතකොට කෝට් එක ශයින් වෙල, එහෙම එනව

    මුට එව ඔන නැ
    එත් පාරෙ තෙමි තෙමි බඩගින්නෙ ඉන්නවට වඩා, හොදියි බතුයි උනත් කමක් නැ
    බත් හොදට දුන්නම මහත් වෙල ඉන්නව
    ඔය සාලයො ටිකක් දාල බත් දුන්නම ඇති
     
    • Like
    Reactions: Tz4400

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හැම group එකකම දැම්ම මචන්. target කරල shop wala වල notice ඇලෙවුව,අවට තියෙන vet sop walata inform karaa. බැරිම තැන තමා එලකිරියට ආවෙ. මොකක හරි කරපල්ලකො බන්

    උබට මේකෙන් idea එකක් ගන්න පුලුවන් වෙයි. ඉවර වෙනකන් බලපන්

    ------ Post added on Jun 4, 2024 at 10:27 AM

    මූට තාම අවුරුද්දක් වත් නැ වගෙ පේන්නෙ View attachment 230853
    ------ Post added on Jun 4, 2024 at 10:30 AM

    අත්, කකුල් බලන්න
    මෙ pure බ්‍රීඩ් නෙවෙ

    හොම්බ සුදු වෙලා
    මම හිතන්නෙ වයස 5ත් පැනල ( not sure )