නිවසක ඇතිහිකරන ලද සුරතල් බල්ලෙක් (German shepherd)අතරමන් වී , බත්තරමුල්ල ඩයිනමෝ එක අසල නිවසකට පැමින ඇත. අදාල අයිතිකරුවන් සොයාගැනීම සදහා ඔබගේ සහය අවශ්‍ය වී ඇත.
ps-මෙයා දැනට ඉන්නෙ අපේ ගෙදර. දැන් දවස් දෙකක් වෙනවා ඇවිත්. අයිතිකාරය හොයාගන්න අපි කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් බැරිඋනා. අපේ ගෙදර Labrado බල්ලෙක් හදනවා. එයත් එක්ක පුල් වලි දාගන්නවා. අපිට මෙයාව තවඩුරටත් බලාගන්න හැකියාවක් නැ. ඔයාලට පුලුවන්ද අපිට උදවු කරන්න? මෙයාව හොදින් බලාගන්න පුලුවන් තැනක් ඔයාල දන්නවද?pss- හැම group එකකම දැම්ම මචන්. target කරල shop wala වල notice ඇලෙවුව,අවට තියෙන vet sop walata inform karaa. (කඩවත බව් බව් එකට උදේ ගියා. ඒ ගොල්ලො බාරගන්නෙ නෑ) බැරිම තැන තමා එලකිරියට ආවෙ. මොකක හරි කරපල්ලකො බන්
psss (last update)- ලයිට් බිල් ලියන එක්කෙනා දැන් ආව. ලෝක අමාරුවෙන් එයාව බේරගෙන එලියට දාගත්තෙ. මගෙ අතේ පොල්ලකුත් තිබ්බා, මට කන්ට්‍රොල් උනෙත් නැ , මම ත් ලෝක අමාරුවෙන් බේරුනේ. කවුරු හරි හොයල බාරදෙන වැඩේ අත ඇරල දැම්මා. මෙයාට vaccine විදලද නැත්ද කියල අපි දන්නෙ නැති නිසා එන කෙනාගෙ වගකීම බාර ගන්න බෑ . gate එකෙන් එලියට දමල gate එක වැහුවා. chapter close . ths all
=== ((last update2)) පහත වීඩියෝ එක සම්පුර්නයෙන් නරබන ලෙසත්, එහිDr Ruwan (වි 35 min සිට) විසින් මතුකරන කාරනා කෙරෙහි වැඩි අවදානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටින අතර. මෙම ප්‍රශ්නය වේලාසන සමාජ ගතකිරීම සම්බන්දයෙන් සන්නස්ගල sir ට ස්තුතිවන්ත වෙමු. ===
Last edited:

