සුරතල් බල්ලෙක් (German shepherd)අතරමන් වී

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,710
    7,016
    113
    වදුරව
    දැන් විටමින්, කැල්සියම් දෙන කාලෙ පහුවෙල
    එව දෙන්නෙ පලවෙනි අවුරුදු 2කෙ වගෙ

    ලෝන් කෝට් එවුන්ට දිගටම දෙනවා, මූ එහෙම නැහැනෙ
    එව ඔන නැ

    පනු බෙත්, වැක්සින් ඔන්ලි
    Mix breed වගෙ බන්, බලන්න නැට්ට එහෙම GSD වගෙ.

    අනිවර්යෙන් පණු බෙහෙත් සහ Rabies vaccine එක දෙන්න
     
    • Like
    Reactions: Solo Rider

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    ලයිට් බිල් ලියන එක්කෙනා දැන් ආව. ලෝක අමාරුවෙන් එයාව බේරගෙන එලියට දාගත්තෙ. මගෙ අතේ පොල්ලකුත් තිබ්බා, මට කන්ට්‍රොල් උනෙත් නැ , මම ත් ලෝක අමාරුවෙන් බේරුනේ. කවුරු හරි හොයල බාරදෙන වැඩේ අත ඇරල දැම්මා. මෙයාට vaccine විදලද නැත්ද කියල අපි දන්නෙ නැති නිසා එන කෙනාගෙ වගකීම බාර ගන්න බෑ . gate එකෙන් එලියට දමල gate එක වැහුවා. chapter close . ths all
     
    • Sad
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ලයිට් බිල් ලියන එක්කෙනා දැන් ආව. ලෝක අමාරුවෙන් එයාව බේරගෙන එලියට දාගත්තෙ. මගෙ අතේ පොල්ලකුත් තිබ්බා, මට කන්ට්‍රොල් උනෙත් නැ , මම ත් ලෝක අමාරුවෙන් බේරුනේ. කවුරු හරි හොයල බාරදෙන වැඩේ අත ඇරල දැම්මා. මෙයාට vaccine විදලද නැත්ද කියල අපි දන්නෙ නැති නිසා එන කෙනාගෙ වගකීම බාර ගන්න බෑ . gate එකෙන් එලියට දමල gate එක වැහුවා. chapter close . ths all
    Paw bn baw baw ekata hari , embark ekata hari kiyanna epai uwa dam walakin bandala danna barida
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    Paw bn baw baw ekata hari , embark ekata hari kiyanna epai uwa dam walakin bandala danna barida
    කඩවත බව් බව් එකට උදේ ගියා. ඒ ගොල්ලො බාරගන්නෙ නෑ

    Paw bn baw baw ekata hari , embark ekata hari kiyanna epai uwa dam walakin bandala danna barida
    උබට පුලුවන් දෙයක් කරන්න ට්‍රයි එකක් දීපන්, ඕන නම් මම side සපෝට් එකට ඉන්නම් iam out in game now
    ------ Post added on Jun 4, 2024 at 11:42 AM