Hello Guys, මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා සුරතල් බ්ව්ව්න් සහ පුසෝ videos shortz .
ඔයාලා කැමති සුරතල් බ්ව්ව්න් සහ පුසෝ ඉන්නවානම් කියන්න.
ඔයාලා කැමති සුරතල් බ්ව්ව්න් සහ පුසෝ ඉන්නවානම් කියන්න.
අපෝ පුසෝ එපා . .
බ්ව්ව්න් ??
------ Post added on Dec 3, 2024 at 9:59 AM

යකෝ ඔය චැනල් එක කරද්දී නිකන්ම generate වෙන ඒවා අනිත් පත්තා දාන්නේ නැතුව තව මොනවහරි එකතු කරල දාපං .![]()
ඔය tips දාපං . ඒ වීඩියෝ වලට ගොඩක් විව්ස් එනව . අර bright side එකේ වගේ මතුකාව්ක් කරුණු වලට කඩල පැහැදිලි කරන ඒවා වගේ ඔය සත්තු ගැන . ඕකුන් හදන උන් ඒවා බලනව . කරුණු chatgpt වලින් අරන් පොඩ්ඩක් හරිද කියලා හොයල ai වලින්ම වොයිස් කරල දාපංMonada ekathu karanna oni ?
ideas tikak diyanko... matath balanna hitenne na
thank you machan...mama try karala balannam...ඔය tips දාපං . ඒ වීඩියෝ වලට ගොඩක් විව්ස් එනව . අර bright side එකේ වගේ මතුකාව්ක් කරුණු වලට කඩල පැහැදිලි කරන ඒවා වගේ ඔය සත්තු ගැන . ඕකුන් හදන උන් ඒවා බලනව . කරුණු chatgpt වලින් අරන් පොඩ්ඩක් හරිද කියලා හොයල ai වලින්ම වොයිස් කරල දාපං
machan balanna mama haduwa 5k. comments denna...ඔය tips දාපං . ඒ වීඩියෝ වලට ගොඩක් විව්ස් එනව . අර bright side එකේ වගේ මතුකාව්ක් කරුණු වලට කඩල පැහැදිලි කරන ඒවා වගේ ඔය සත්තු ගැන . ඕකුන් හදන උන් ඒවා බලනව . කරුණු chatgpt වලින් අරන් පොඩ්ඩක් හරිද කියලා හොයල ai වලින්ම වොයිස් කරල දාපං
thank you machan...mama try karala balannam...
machan balanna mama haduwa 5k. comments denna...
------ Post added on Dec 4, 2024 at 8:56 AM
------ Post added on Dec 4, 2024 at 8:56 AM
ela machanආ උබ shorts විතරයි නේද කරන්නේ . මම ගොඩක් ම කිව්වේ ටිකක් information දාපු දිග ඒවා .
එල එල . . views එන විදි බලලා හොදම එක තෝරගන්න