සුරතල් සතුන්ටත් බද්දක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුරතල් සතුන්ටත් බද්දක්

    නිවෙස්වල ඇතිකරන සියලුම සතුන් සදහා බද්දක් අය කිරීමට රජය සූදානම් වේ.

    එහි මුල් පියවර ලෙස එම සතුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    එහි නියමු ව්‍යාපෘතිය සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති අතර පසුව එය බස්නාහිර පළාත තුල සිදුකිරීමට නියමිතය. අනතුරුව අනෙකුත් පළාත් තුළද ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනු ඇත.
     

    TechKuma

    Member
    Dec 15, 2010
    48
    6
    0
    mun mona kehemalak karanna hadanawada manda me ratata....
    lokkoti unge duwala putalati tawa salli oni wela wenna athi
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හා...ෂෝක් අපේ කිටියටයි බවිවටයි දෙන්නටම Identity Card එකක් ලැබෙයි
     

    Similar threads