සුරතල්_මසුන්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සුරතල් මසුන් හදන කව්රුහරි ඉන්නවද.. මට මව් සත්තු ටිකක් ගන්න ඔනි..
    දන්න කව්රුහරි ඉන්නවනම් PM එකක් දාන්න.. අඩුමතරමෙ Bump එකක්වත් දාන්න සහෝ.. පොඩ්ඩක් ගොඩයන්න try එකක් දෙනව මේ දවස්වල
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සුර තල්මසුන් :D

    lol .. poddak export market eka touch karanna beluwe bn :)

    දන්න කව්රුහරි ඉන්නවනම් sup එකක් දෙන්න මචන්ල.. මගෙ ලග ලොකු mud pond 4ක් තියෙනව..
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lol .. poddak export market eka touch karanna beluwe bn :)

    දන්න කව්රුහරි ඉන්නවනම් sup එකක් දෙන්න මචන්ල.. මගෙ ලග ලොකු mud pond 4ක් තියෙනව..

    ehama export karana aya karanne kohomada kiyala poddak hoyala baluwanam hari......

    anith eka maluwange qulity ekath hodatama thiyenna one....:yes::yes::yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උබ කොහේද ඉන්නේ ? හරි ගියාම මටත් ගානක් දෙනවා නම් පොඩි විස්තර ටිකක් දෙන්නම්. හාද ?
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ඔයා මොන වගේ සුරතල් මසුන්ද බලන්නේ මචං? Fighter Fish ලා හොයනවා නම් මගේ යාලුවෙක් වැඩේ කරනවා. 'Arowana' import කරන්න තියන permit වලින් එකක් පොරට තියනවා. help එකක් ඕනි නම් කියන්න.
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ehama export karana aya karanne kohomada kiyala poddak hoyala baluwanam hari......

    anith eka maluwange qulity ekath hodatama thiyenna one....:yes::yes::yes:

    එක ඇත්ත බන්.. mud pond වල ph and water quality එක හොදටම තියෙනව බ්න්. තාත්ත කරපු Business එකක් බන්.. 10lak වගේ තාත්ත invest කරල. දැන් එක නතරකරල 10 years වගේ.. ඒක අපරාදයක් බන්, යලුවෙක් එක්ක වෙලා අපහු පටන්ගත්ත part time jobakක් ව්දිහට...අනික
    තාත්තට ආපු export order එකක් තාත්තලගෙ society එකෙන් හොරෙන් පගාව අරන් john ke..... company එකට දීල බ්න්.. එකෙන් තාත්තට එපාම වෙලා නතර කලේ..අපේ රටට කෙලවෙන්නෙ එකයි බන්.. ලගම ඉන්න එකෙක් තමයි කෙලවන්නෙ..
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සුරතල් මසුන් හදන කව්රුහරි ඉන්නවද.. මට මව් සත්තු ටිකක් ගන්න ඔනි..
    දන්න කව්රුහරි ඉන්නවනම් PM එකක් දාන්න.. අඩුමතරමෙ Bump එකක්වත් දාන්න සහෝ.. පොඩ්ඩක් ගොඩයන්න try එකක් දෙනව මේ දවස්වල

    BUMP
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    උබ කොහේද ඉන්නේ ? හරි ගියාම මටත් ගානක් දෙනවා නම් පොඩි විස්තර ටිකක් දෙන්නම්. හාද ?

    මං ඉන්නෙ ගම්පහ (දොම්පෙ )... අනිවා ගොඩයනවනම් උබවත් අරන් ගොඩයන්නෙ බන්..පුලුවන්නම් sup එකක් දෙන්න
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඔයා මොන වගේ සුරතල් මසුන්ද බලන්නේ මචං? Fighter Fish ලා හොයනවා නම් මගේ යාලුවෙක් වැඩේ කරනවා. 'Arowana' import කරන්න තියන permit වලින් එකක් පොරට තියනවා. help එකක් ඕනි නම් කියන්න.

    machan mud pond walata danna inne gold fish .. Cement Fish Tanks wala podi malu hadanna beluwe..apita oni Best quality gappi.. moly(black. white ,marble) .. hyping shorttail .and gold fish mud pond walata dana size eka.. .. api mulinma export karanna beluwe gappi and hyping shorttail
     
    Last edited: