සුරතල්_මසුන්

ushankv

Member
Feb 15, 2009
189
71
0
machan mud pond walata danna inne gold fish .. Cement Fish Tanks wala podi malu hadanna beluwe..apita oni Best quality gappi.. moly(black. white ,marble) .. hyping shorttail .and gold fish mud pond walata dana size eka.. .. api mulinma export karanna beluwe gappi and hyping shorttail
මේ කට්ටිය හොදයි. quality එකට වැඩේ කරන්න. හොද දෙයක් කරන්න පුළුවන්.
 
Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    machan export karanawa nam minimum fish quantity eka kiyak wage wenna oneda?
    api hithamu gappi witharak kiyala..ethakota fish kiyak wageda?

    minimum ගප්පි 2ක් (ගෑනු එකා +පිරිමි එකා ) ඕන. උන් දෙන්නා පැටව් දානවා උබ එපා කිව්වත් අහන්නේ නැතුව පිස්සුවෙන් වගේ.
    :lol::lol:
    (අපි ගනුදෙනු කරන කෙනා අනුව තමා බන් Stock එක තීරණය වෙන්නේ. අඩුම තරමේ ලොකු ටැංකි 3ක් වත් තියෙන්න ඕන. ):yes:
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    machan export karanawa nam minimum fish quantity eka kiyak wage wenna oneda?
    api hithamu gappi witharak kiyala..ethakota fish kiyak wageda?

    ehema quantity ekak ne bn, apita man kenek set una, eya kiwwa oni tharam gannawa.. malunge quality eka num1 wenna oni kiwwa. wal gappi nemei bn. export karana warga innawa, un thamai hoyaganna oni, inna un denne ne bokaragani kiyala .
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    lol :P