සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    මං ගාවත් ටැංකියේ පොඩි ඉබි පැටියෙක් හිටියා. මූ බය උනාම ගූ විදගෙන ටැංකිය යටට යනවා :D පස්සේ මූව වේලට ගිහින් දැම්මා
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    සැලළිහිනියා කියන්නේ මයිනාට නේද?

    උන්ව ඇති කරන්නත් බැරිද?

    සැලළිහිනියා kiyanne මයිනාට newei ban

    Mynah-Bird-Picture.jpg

    මයිනා



    sri-lanka-myna2.jpg


    සැලළිහිනියා