සුරඹා වල්ලිය

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දන්නෙම නැතිව කොටු 10කුත් පිරිලා. :cool:
    reply කරන හැමෝටම rep ++ දෙනවා. :P
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දෑතින් පන්දු රැගත් රුවැති දෙව්ලියන් ලෙසින් ඉතාමත් විශ්මයජනක රැඟුමක්‌ ඉදිරිපත් කරන මෙය නමින් සුරඹා වල්ලියයි. :love:
    [දොළදුක්‌ සංසිඳුවීමෙන් උපන් කෝලම් නාට්‍ය කලාව]​



    තෙම් තෙනෙනඟ තෙනාඟ තෙන තෙන තෙනෙනා
    නා තෙම්තෙන තෙනාඟ තෙන තෙන තෙනෙනා

    දෑතින් පන්දූ උඩ දමමින් නොවල සිනා
    ඈතින් සිට නටා පද නිවැරදි ලෙසිනා
    මේ දැන් සබෙ සිටිනා හැම සන්තො සිනා
    ඈතින් බලන් සුරඹා වල්ලිය නටනා

    තෙම් තෙනෙනඟ තෙනාඟ තෙන තෙන තෙනෙනා
    නා තෙම්තෙන තෙනාඟ තෙන තෙන තෙනෙනා

    දෙව් රඟ සේම සැට බරණින් සැර සිසිට
    යව්වන ලියක් නටමින් පැමිණිය සබට
    දෙවි සිත් පීනා තුටු කර සිත් ගෙන එවිට
    දෙයි සොඳ තෑගී සුරඹා වල්ලිය නමට

    තෙම් තෙනෙනඟ තෙනාඟ තෙන තෙන තෙනෙනා
    නා තෙම්තෙන තෙනාඟ තෙන තෙන තෙනෙනා​

    සුරඹා වල්ලියට පද එකතු කිරීමෙන් බිහිවූ ගීයක්,

     
    Last edited: