සුරලොවකට ඔබ ගෙනයන එක්ස්ටසි
මේවනවිටත් ලංකාව පුරාම කුඩු ජාවාරම සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.කෙතරම් නීති පනවා තිබුනත් කුඩු ජාවාරම ජයටම සිදුවන්නේ දේශපාලකයන්ගේ බලය නිසාවෙනි.
දැන් නම් කුඩු ගහන්නේ හන්දි වල සිටින රස්තියාදුකාරයන් පමණි මන්ද යත් සමාජයේ ඉහළපෙලේ ප්‍රභූන්ගේ පවුල්වල දු දරුවන්ට මිල අධික මත් ද්‍රව්‍ය වෙන්වී ඇති බැවිනි.
මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යයි.පෙත්තක් ආකාරයෙන් ගත හැකි මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ කොළොඹ සමාජ ශාලාවල හා ජාත්‍යන්තර පාසල්වල සිසු සිසුවියන් අතරේය.
පෙත්තක මිල සාමාන්‍යයෙන් රුපියල් 14,000 කට අඩු නොවේ.එක්ස්ටසි බෙදාහැරීම සිදුකරන්නේ නුතන දුටුගැමුන්ගේ පුත් රුවනය.
පියා දිනකට ලක්ෂ නවයක් කප්පම් වලින් සොයන විට පුතා ඊට නොදෙනිව එක්ස්ටසි වලින් මුදල් ගරයි.එහෙයින් ලක්ෂ ගනන් වටින ජගුවර් රථ ගැනීම,ලක්ෂ ගණන් වියදම්කොට පින්කම් කිරීම තවදුරටත් පුදුමයක් වන්නේ නම් නැත.

Uputa genima ara mokakkdo *9.com