සුර්යග්‍රහණය!!!!!

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    හිරු මා හා හිනා උනා,සඳු මා හා හිනා උනා,ඔබ මා හා හිනා උනේ නෑ,ඔබ මා හා කතා කලේ නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිදුරු කැමරාව මතකද?
    ඒකෙන් බලපල්ල :cool:

    binocular එකක් එහෙම තියෙනවනං ඒකෙන් ඡායාවක් කොලේකට වැටෙන්න ගන්න පුලුවන්.