සුර්යග්‍රහණය!!!!!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලවේ හෙවනැලි තියෙනවා ඉරේ හැඩේටම ගස්වල කොළ අස්සෙන් සිදුරු කැමරාව වගේ හැදිලා ඇවිත් :yes:

    වහලෙ හිල් නේද ? :sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අප්පට සිරි දැම්ම කලුවරයි
    තව පැය බාගයක් යනව උපරිම වෙන්ඩත් :cool:
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    කලුවරේ බඩුවක් ගහන්න බැරිද පාරේ තියාගෙන
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    2010 මාත් ඔහොම හිතල අහස දිහා බැලුව
    අම්මටසිරි අහස නිල් පාටයි, වැහි වලාකුලක් තියා නිකං වලාකුලක්වත් නෑ
    ටක්ගාල රේඩියෝ එක දාල බැලුව. බඩු හරි :lol: කලින් දැනන් හිටියෙ නෑ කියහන්කො
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    :yes:

    මේ ගැන නොදන්න නාකි පරම්පරාව වැහි අන්දකාරෙ කියල හිතං ඇති :lol:

    8888-1.jpg


    බිව්ව නේද වද කහ සුදිය
    බිව්ව නේද වද කහ සුදිය
    අනේ මගේ එමලි පනේ
    කියන්නකෝ ඇත්ත අනේ
    බිව්ව නේද වද කහ සුදිය
    බිව්ව නේද වද කහ සුදිය
    බිව්ව නේද වද කහ සුදිය
    අනේ මගේ එමලි පනේ
    කියන්නකෝ ඇත්ත අනේ
    බිව්ව නේද වද කහ සුදිය
    දවාලෙදී රෑ උන ඒ දවසේ
    එමලි ගියා පිලිකන්නට විගසේ
    කලුවට සිටි එමලී පැනගෙන දුව ආපී
    දෙයියො තමයි දන්නෙ සිද්දිය