සුර්යය සෝම අංජනමක්?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සුර්යය සෝම අංජනමක්?

    " දැන් බලමු සුර්යය සෝම අංජනමක් ගැන.

    සුර්යය සෝම අංජනමක් කියන්නේ සුර්යා දෙස බලාගෙන කිව හැකි අංජනමකි. මෙ අංජනම හැමෝටම පෙනෙන නමුත් සිඩි කරගත් විට පමනි. සොම අංජනමකින් කෙරෙන්නේ ශරීරයේ අති ලෙඩ රෝග කිව හැකිය. ඒ රෝග සුව කරවීම සදහා බෙහෙත් ඖෂධ එම අංජනම් වලින් නියම කරනු ලබයි. තවද මෙ අංජනම් වලින් ඇග ඇතුලද බලා ගත හැකිය.

    මෙන්න මෙහෙමයි කරන්නෙ ,
    මුලින්ම කරන්න තියෙන්නේ, හොදින් සුර්යාලෝකය වැටෙන තැනකට යන්න ඊට පස්සේ සුර්යා දෙස බලා ඇස පියගෙන මෙන්න මෙහෙම කියන්න.


    ~~~ ඕං හීං හීං හීං අංජනම් ගිරි කූට ධාරණී බව දිෂ්ටි දිවැස් දිෂ්ටි දිෂ්ටි දිෂ්ටි ඒස්වහඃ ~~~

    මෙන්න මෙහෙම 108 වරක් මතුරන්න. මතක තියාගන්න මෙන්න මෙ අංජනමෙන් පැය බාගයකට වඩා එළිය බලන්න යන්න එපා ඒක අනතුරු දායකයි. මෙහෙම කිව්වයි කියල එළිය බලන්නැතුව ඉන්න එපා. මම කිව්වෙ ඉතින් දැනගන්න. "


    http://joinsitlearn.blogspot.com/2013/08/blog-post_6548.html

    මොකක්ද බන් මේ සීන් එක කවුරුහරි මේ ගැන දන්නවද? :dull::dull::dull:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඉස්සර අපේ තාත්ත කියනවා අංජනම් බල බල ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරන්න කියල. තාත්ත කියපු දේ නොඅසා අංජනම් බල බල හිටියනම් අද මම අංජනම් පිළිබද මහාචාර්ය කෙනෙක්. ඔයාගේ ප්‍රශ්නටත් උත්තර දීල හිටන්.:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    අනේ මන්දා බන් ඕවා හරියි කියන්නත් බැහැ. බොරුයි කියන්නත් බැ. හරි උනත් හැමෝටම ඕවා පිහිටන්නේ නැහැ. ඕවාට සහජ හැකියාව තියෙන ඌනේ. මම දන්න ඩයල් එකකුත් ඉන්නවා ඔවා පස්සේ යන.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුලක් නැහැ මම නිතරම වගේ ඕක කරනවා. සුර්ය බලයෙන් නෙමෙයි වෙල්ඩින් ආරක් එකෙන් පුරුදු නැතුව අස් වහගන්න බැරි උනොත් රැට ඇහට වැලි දැම්ම වගේ තියෙයි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳට තියන ඇස දෙකට කෙළවෙන පොටක්.

    අනික මන්ත්‍රය සිද්ධි කරගන්නේ නැතුව අංජනම් වැඩ කරන්නේ නැ. සිද්ධි වුනාට පස්සෙයි 108 කිව්වම වැඩ කරන්නේ.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අවුලක් නැහැ මම නිතරම වගේ ඕක කරනවා. සුර්ය බලයෙන් නෙමෙයි වෙල්ඩින් ආරක් එකෙන් පුරුදු නැතුව අස් වහගන්න බැරි උනොත් රැට ඇහට වැලි දැම්ම වගේ තියෙයි

    Es walata ala pethi thiyala nida gannawa neda ohoma wunama?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අවුලක් නැහැ මම නිතරම වගේ ඕක කරනවා. සුර්ය බලයෙන් නෙමෙයි වෙල්ඩින් ආරක් එකෙන් පුරුදු නැතුව අස් වහගන්න බැරි උනොත් රැට ඇහට වැලි දැම්ම වගේ තියෙයි

    මෙහ්හ් බොලා කරන්නේ යකඩ වලින් එක එක නිර්මාණ කරන එකද? නැත්තන් මේස පුටු වගේ එව්වා හදන එකද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Es walata ala pethi thiyala nida gannawa neda ohoma wunama?


    අල පෙති තියගත්තම කුල එකක් එනවා. එත් හොද වෙන්නේ නැහැ. මම නම් බේතක් යුස් කරනවා. එත් නිතරම එක දන්නා හොද නැහැ. එකේ ගැනත් වැඩි

    නැකැත් රාල;19509990 said:
    මෙහ්හ් බොලා කරන්නේ යකඩ වලින් එක එක නිර්මාණ කරන එකද? නැත්තන් මේස පුටු වගේ එව්වා හදන එකද?

    අම්ම තාත්ත විතරයි සල්ලි වලට හදන්නේ නැත්තේ:rofl: