machan okatama sehena ganak yanawaneda... itin ban me light bill gewanna 1000k nethi minissu okata viyadam karana ekak ne neda... oka rs500k wage ganata LED bulb 3-4k wath paththu wenna hadaganna vidihak nedda
battery backup තියෙන ඒවා හරියන්නේ නැහැ බන්. ලයිට් පාවිච්චිය විතරක් නවත්තල ඉතුරු කරන්න අමාරුයි. ටිකක් ලොකු එකක් දාල කෙලින්ම national grid එකට දීපන්. එතකොට උන් හයි කරනවා 2way මීටරයක්. උඹ ගෙවන්න ඕනේ උඹ national grid එකට දීපු සහ national grid එකේ විදුලිය පාවිච්චි කරපු වෙනසට විතරයි.
http://www.sunnyportal.com/Template...d948-5058-4faa-9208-cf3c813ea7b7&splang=en-US
ඔය මම දැම්මේ නුගේගොඩ තියෙන නිකිණි ඔටෝමේෂන් එකේ තියෙන මම කියන විදිහේ සිස්ටම් එකකමේ වෙලාවේ (real time) විදුලිය නිෂ්පාදනය වෙන විදිහ. ඔය වගේ net meter එකක් උඹලටත් ලැබෙනවා මේ සිස්ටම් එකත් එක්ක. අද කොළඹ පැත්තට පොඩ්ඩක් වැහිබර අඳුරක් තියෙන නිසා විදුලිය නිෂ්පාදනය ටිකක් අඩුයි.
මෙන්න නිකිණි web site එක. හැබැයි මචන්ලා මුන්ගේ ටිකක් ගණන්. තව අඩුවට කරන උන් ඕනේ තරම් ලංකාවේ ඉන්නවා.
http://www.nikiniautomation.com/prSolar.htm

නේ
සාමාන්‍යයෙන් අවුරුදු 20 තමයි ගාන. දැනට වෙළඳපොලේ 1.5 Kva එකක් සියලුම අනෙකුත් උපාංග එක්ක ලක්ෂ 5 කට ගන්න පුළුවන්. (මේ ක්‍රමයේදී battery backup නැහැ. කෙලින්ම DC -AC වලට convert කරලා inverter හරහා ජාතික විදුලි බල ජාලයට දෙනවා). ඒ කියන්නේ උපරිම හිරු එලිය පැය 8ක් තියෙන දවසක උපරිම කාර්යක්ෂමතාවයෙන් යුනිට් එක වැඩ කලොත් 1.5 x 8 = 12 kVA. ඒ කියන්නේ යුනිට් 12 දවසකට. 12x 30 = යුනිට්ස් 360 මාසෙකට. හැබැයි මේ සියල්ල උපරිමයි කියල හිතල කරපු උපකල්පනයක් විතරයි. (හැබැයි ඇත්තටමත්, හොඳට හිරු එලිය තිබුනොත් මීට ආසන්න ගානක් එන්න ඕනේ.)
එතකොට අපි බිල ගෙවන්නේ මාසයේ අපේ මුළු පාවිච්චිය (-) 360. ඒ කියන්නේ අපේ පාවිච්චිය යුනිට් 400ක් නම් මාසෙකට ඉහත උදාහරණයට අනුව අපි ගෙවන්න ඕනේ මාසෙකට යුනිට් 40කට අදාළ මුදල විතරයි. කෙටියෙන් කියනවා නම් අපේ මීටරේ පෙන්නනෙත් යුනිට් 40 පාවිච්චි කළා කියල විතරයි.
හැබැයි යුනිට් ගාන ඍන ආව කියල ඒ කියන්නේ අපි ජාතික විදුලියෙන් ගත්තට වැඩිය අපි උන්ට විකුණුව කියල උන් අපිට සල්ලි දෙන්නේ නැහැ. සේවා ගාස්තුව විතරක් එයි.
යුනිට් පොඩ්ඩක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ගැලපෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේකක් ගන්න සල්ලි තියෙනවනම් යුනිට් ගාන වැඩි කර ගන්න පුළුවන් AC හයි කරලා, හිතේ හැටියට උණුවතුර නාල එහෙම.![]()