''ප්රමාද වීම කෙසේ වෙතත් හයියෝ මූ පැයක් විතර දැඟලුවාට මටනම් දැනුනෙවත් නෑ කියලා තමුන්ගේ ප්රියම්බිකාවගෙන් ඇනුම් පද අහගන්න තමයි වෙන්නේ...''
''පහලට අදින්න කිව්වේමඤ්ඤොක්කා උගුල්ලනවා වගේ නෙමෙයි හොඳේ ''
මේ ටික දැකල මැරෙන්න හිනා බන්.... එලටම විස්තර කරල තියෙනවා..... දැන් සලකන්න බැහැයි කියනවා... පුලුවන් වුණ ගමන් අනිවර්යෙන් උබට සලකනව.




