සුරාව හැදුනේ මෙන්න මෙහෙමයි..

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    සුරාව හැදුනේ මෙන්න මෙහෙමයි..

    27914473485566026301116.png


    හැමෝටම බලන්න බම්ප් එකක්වත් දල යන්න....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වැද්දාටත් ඕනිනැති මගුලක් නැහැ. ඌ මොකටද ඔය ගස් දෙබල් අස්සේ ඇගිලි ගහන්න ගියේ? ඔච්චරම අමාරුවක් තියනවනම් යකෝ ගහගන්න තිබුනනේ ඇගිල්ල අහවල් එකේ... :lol:
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    වැද්දාටත් ඕනිනැති මගුලක් නැහැ. ඌ මොකටද ඔය ගස් දෙබල් අස්සේ ඇගිලි ගහන්න ගියේ? ඔච්චරම අමාරුවක් තියනවනම් යකෝ ගහගන්න තිබුනනේ ඇගිල්ල අහවල් එකේ... :lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මනුස්සයින්ගේ ඔලුවට දෙයක් දැම්මම කොච්චර බලපානවදා කිව්වොත් මේක තමයි දේ..

    මත් + පැන් + පානය


    ඒ කියන්නේ මේක කොච්චර වැදගත් ගෞරව කලයුතු බීමක්ද,,
    පුංචි පවුල රත්තරන් කියලා සිංහලයෝ වඳ කරා වගෙම තමයි

    තෑන්ක්ස් මචන් ශෙයාර් කරාට