සුරාව හැදුනේ මෙන්න මෙහෙමයි..

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මනුස්සයින්ගේ ඔලුවට දෙයක් දැම්මම කොච්චර බලපානවදා කිව්වොත් මේක තමයි දේ..

    මත් + පැන් + පානය


    ඒ කියන්නේ මේක කොච්චර වැදගත් ගෞරව කලයුතු බීමක්ද,,
    පුංචි පවුල රත්තරන් කියලා සිංහලයෝ වඳ කරා වගෙම තමයි

    තෑන්ක්ස් මචන් ශෙයාර් කරාට

    :confused::confused::confused:
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර



    85473265.jpg
     
    • Like
    Reactions: akozlov68

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    අරක්කු බොනවා කියන එකටනේ බන් මේ මත්පැන් පානය කියලා ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ.බලපන් ඒකත් නිකන් ගතියක් එන්නනේ හදලා තියෙන්නේ.
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අරක්කු බොනවා කියන එකටනේ බන් මේ මත්පැන් පානය කියලා ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ.බලපන් ඒකත් නිකන් ගතියක් එන්නනේ හදලා තියෙන්නේ.
    :shocked::):D:D:D:D