සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල් රෙඩි තියෙනවා.
මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?

මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?


Last edited:

කැරි පාඩුවක් වුණේ ලොකු සාධු නැති එකනම්
)