සුරා සැල්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,883
    113
    34
    Kalutara
    මුලු ලංකාවෙම සුරාසැල් වහල දාපියව් කියල කෑගහන්න කියපන්කො පුලුවන් නම්.
     
    • Like
    Reactions: pazzy12

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    area එකක majority Sinhala Buddhist නම් හාමුදුරුවොන්ට power එකක් තියෙනවා
    අපි ඉන්න පැත්තේ 12kmක් ඇතුළත කිසිම bar එකක් දාන්න දුන්නේ නෑ; හම්බයොන්ට එන්න දුන්නේ නෑ :D

    ලොකු සාධු ගිය දෙසැම්බර් වල අපවත් වුණා විතරයි permit තුනක් approve වුණා

    ඒ එකකට මේ පැත්තේ චූටි පන්සලක සාධු කෙනෙක් කේස් දැම්මා
    ලක්ෂ ගාණක් හම්බුණාට පස්සේ කට වැහුණා:rofl: කැරි පාඩුවක් වුණේ ලොකු සාධු නැති එකනම්
    තව ටික කාලෙකින් හම්බයොත් අපේ area එක ආක්‍රමණය කරයි :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කැරි පාඩුවක් වුණේ ලොකු සාධු නැති එකනම්
    උඹට මොකක්ද වෙච්චි පාඩුව? දැන් බාර් ළඟ හින්දා වැඩිපුර පෙවෙනවද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    area එකක majority Sinhala Buddhist නම් හාමුදුරුවොන්ට power එකක් තියෙනවා
    අපි ඉන්න පැත්තේ 12kmක් ඇතුළත කිසිම bar එකක් දාන්න දුන්නේ නෑ; හම්බයොන්ට එන්න දුන්නේ නෑ :D

    ලොකු සාධු ගිය දෙසැම්බර් වල අපවත් වුණා විතරයි permit තුනක් approve වුණා

    ඒ එකකට මේ පැත්තේ චූටි පන්සලක සාධු කෙනෙක් කේස් දැම්මා
    ලක්ෂ ගාණක් හම්බුණාට පස්සේ කට වැහුණා:rofl: කැරි පාඩුවක් වුණේ ලොකු සාධු නැති එකනම්
    තව ටික කාලෙකින් හම්බයොත් අපේ area එක ආක්‍රමණය කරයි :(
    මොකක්ද බන් ඉතින් පොයින්ට් එක. බොන්න ඕනෙ එකා කොහෙට ගිහින් හරි බොන්න අරන් එනවා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උඹට මොකක්ද වෙච්චි පාඩුව? දැන් බාර් ළඟ හින්දා වැඩිපුර පෙවෙනවද?
    මං අමධ්‍යප යකූ

    ආය ඉතින් වැඩක් නෑ කතා කරලා; ගම එහෙමම වැටුණා
    හවසට දෙක දාගත්ත බේබද්දෝ ඉදියි ඇණයක් වෙන්නම (trigger වීමෙන් වළකින්න :P)

    මොකක්ද බන් ඉතින් පොයින්ට් එක. බොන්න ඕනෙ එකා කොහෙට ගිහින් හරි බොන්න අරන් එනවා
    එහෙම අරන් ආවට පාරවල් වල/ bar ළග රංචු ගැහිලි නෑනේ, හෙන calm තිබුණේ අපි ඉන්න පැත්ත
    දැන් අඩු කුලේ ත්‍රිවිල් හැත්ත හැමදාම පාරවල් ගානේ බොනවා; අපේ පැත්තේ උනුත් නෙමෙයි:oo:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මං අමධ්‍යප යකූ

    ආය ඉතින් වැඩක් නෑ කතා කරලා; ගම එහෙමම වැටුණා
    හවසට දෙක දාගත්ත බේබද්දෝ ඉදියි ඇණයක් වෙන්නම (trigger වීමෙන් වළකින්න :P)

    එහෙම අරන් ආවට පාරවල් වල රංචු ගැහිලි නෑනේ, හෙන calm තිබුණේ අපි ඉන්න පැත්ත
    දැන් අඩු කුලේ ත්‍රිවිල් හැත්ත හැමදාම පාරවල් ගානේ බොනවා; අපේ පැත්තේ උනුත් නෙමෙයි:oo:
    ------ Post added on Mar 23, 2024 at 1:16 PM
    බාර් වැඩි උනා කියලා බොන උන් වැඩි වෙනවා කියලා මම හිතන්නෙ නෑ බන්. උඹ අමද්‍යප කිව්වනෙ. හිතපන් බොන යාලුවො සෙට් එකක් එක්ක හිටියා කියලා උඹ බොන්නෙ නෑනෙ බයිට් කනවා මිසක්. ඒ වගේ තමයි. බොන්න ඕනෙ එකා කොහෙට හරි ගිහින් බොන්න හොයාගන්නwa. බොන්නෙ නැති එකා බොන්නෙම නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    හාමුදුරුවන්ට අනික් තුනෙන් බොතල් සහ කට් එක එනවා තව එකක් ආවම අර තුනේ ආදායම බහිනවා තරගකාරි බව වැඩී සෙල්ස් අඩු වෙනවා . ඉතින් ඇමතිලා කිපකෙටනේ ඕවා අයිති ඉතින් හාමුදුරුවෝ දාල අලුතෙන් ආව එකට ගේමක් දෙනවා . මේවා දැන් සමානය දේවල් බන් .
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උඹ අමද්‍යප කිව්වනෙ. හිතපන් බොන යාලුවො සෙට් එකක් එක්ක හිටියා කියලා උඹ බොන්නෙ නෑනෙ බයිට් කනවා මිසක්
    අමද්‍යප කිව්වේ දැනට
    19 වුණාට childish look එකක් තියෙන්නේ තාම; ගහලා පන්නයි bar වලින් :(
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    ඒකාධිකාරිය ආරක්ෂා කරදීම
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අමද්‍යප කිව්වේ දැනට
    19 වුණාට childish look එකක් තියෙන්නේ තාම; ගහලා පන්නයි bar වලින් :(
    Bar wala unta owa wadak na bn,senaga nthi welawka plyn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    @scurvy ta
    Narikela bonna thanak
    Hmmmm uge amma thamai kiwe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    අනිත් බාර් වල අයිතිකාරයො හාමුදුරුවන්ට සල්ලි දෙන්න ඇති අළුත් එක දාන එක කොහොමහරි නවත්තන්න කියල. ඇයි උන්ට පාඩු වෙනවනෙ අළුතින් තව එකක් දැම්මොත්. :unsure:

    බාර් වැඩි උනා කියලා බොන උන් වැඩි වෙනවා කියලා මම හිතන්නෙ නෑ බන්. උඹ අමද්‍යප කිව්වනෙ. හිතපන් බොන යාලුවො සෙට් එකක් එක්ක හිටියා කියලා උඹ බොන්නෙ නෑනෙ බයිට් කනවා මිසක්. ඒ වගේ තමයි. බොන්න ඕනෙ එකා කොහෙට හරි ගිහින් බොන්න හොයාගන්නwa. බොන්නෙ නැති එකා බොන්නෙම නෑ.
    බොන ටේබල් එකේ බොන්නැතුව බයිට් විතරක් කන උන්ව මට පේන්න බෑ. මම නං උන්ව සත පහකට ගණන් ගන්නෑ.
    ------ Post added on Mar 23, 2024 at 1:40 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:

    1) danata thiyana bar ownersla thattatayanta salli dila උද්ඝෝෂණය karanawa wenna puluwan

    2) thatta ponnayanta nikan labena dewal kala paduwe inna bari kamata උද්ඝෝෂණය karanawa wenna puluwan

    thawa hethu godak thiyenawa ithin
     
    • Love
    Reactions: tilvin-silva

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    කිසිම තේරුමක් නැහැ. අවධානෙ ඉල්ලන්නේ