සුරා සැල්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    කලින් එවුන්ගෙන් කීයක් හරි හම්බෙන්න ඇති. නාකි මයිනට කඩේ ගියා වගේ ඕකත්, contract එකක් විතරයි. පින් බතාලා
     
    • Like
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    සින්හලු ඊයේ පානදුර පැත්තෙන් යද්දි හාමුදුරැවො සෙට් එකක් පෝස්ට් ඔෆිස් එක ඉස්සරහ අට්ටාලයක් ගහගෙන උද්ඝෝෂණයක්, පානදුරේට අලුතෙන් බාර් එපා කියලා. හැබැයි දැනටමත් පානදුරේ අරක්කු බාර් 3ක් වගේ දාලා තියෙන්නෙ. බියර් බාර් / රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් සෙට් එකක්ම ඕල්‍ රෙඩි තියෙනවා.

    මොකක්ද බන් පොයින්ට් එක අලුතෙන් එකක් දාන්න එපා කියලා උද්ඝෝෂණ කරන එකේ?:baffled::oo:
    point of order
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    පානදුර එලුවිල බාර් එකක් දාන්න ගිහින් නැවැත්තුවා.. ඒක වෙන්න ඇති